නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

වාහන ලක්‍ෂ 20ක් බ්ලැක්ලිස්ට් කරන්න යයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය වසර පහකට අධික කාලයකින් බලපත්‍රය යාවත්කාලීන කර නොමැති...

වායුගෝලයේ කැලඹිලි ස්වභාවය සුළි කුණාටුවක් වෙයි

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක්...

ජාතික රණවිරු සැමරුම් උත්සවය මෙවරත්

30 වසරක යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන්ට ජාතියේ කෘතගුණ සැලකීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය මෙවර...

බේකරි හිමියන්ගෙන් ප්‍රකාශයක්

තිරිඟු පිටි මිල වැඩි කළද පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල වැඩි නොකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ...

ඩෙංගු වසංගතයක් වෙයි

ඩෙංගු වසංගත තත්වයක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් පවතින බව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ...

නව රජුට විරුද්ධ වූ පිරිසක් අත්අඩංගුවට

III චාල්ස් රජුගේ රාජාභිෂේකයට එරෙහිව විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 52දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ...

වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය සුළි කුණාටුවක් වෙයි

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත් වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ...

තුන්වන චාල්ස් රජු කිරුළු පළඳී

චාල්ස් කුමරු තුන්වන චාල්ස් රජු ලෙසට කිරුළු පළඳිනු ලැබුවා. ඒ වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී පැවැත්වෙන විශේෂ...

විශ්වවිද්‍යාල ආචාර්යවරු රට හැර ය‍යි

විශ්වවිද්‍යාල ආචාර්යවරු මුහුණ දී සිටින ගැටලු හමුවේ වෙනදාට වඩා වැඩි වශයෙන් ඔවුන් රට හැරයෑමට පටන් ගෙන...

ආර්ථික අර්බුදයට අකාලික බුද්ධ දර්ශනය සැනසීමේ මූලාශ්‍රයක්

පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට රට මුහුණදෙන මෙම අභියෝගකාරී අවස්ථාවේ අකාලික බුද්ධ දර්ශනය සැනසීමේ...

රුසියාව හා ශ්‍රී ලංකාව අතර එකඟතාවයක්

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යූරියා සහ MOP පොහොර ලබා ගැනීම පහසු කර ගැනීමට රුසියානු...

ශ්‍රී ලංකාවට තවත් ගුවන් තොටුපළක්..!

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර තුළ ඇති ගුවන්තොටුපොළ ජාත්‍යන්තර...

English

No posts found.