නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

බැඳුම්කර චෝදනාකරුට අරක්කු ලයිසන්

මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලැබූ අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සඳහා...

ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට සූදානමක්

ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

හදිසි නීතිය මේ සතියේ ඉවතට

දැනට ක්‍රියාත්මක හදිසි නීතිය මේ සතිය අවසන් වනවිට ඉවත් කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල්...

රාජ්‍ය ආයතන 52ක් ගැන අනාවරණයක්

2022 වසරේ පළමු මාස හතර තුළ ප්‍රධාන රාජ්‍ය ආයතන 52ක සමස්ත පාඩුව, 2021 දී වාර්තා වූ මුළු වාර්ෂික...

යුවාන් වැන්ග් 5 හම්බන්තොටට

යුවාන් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාව මීට සුළු මොහොතකට පෙර හම්බන්තොට වරායට සේන්දු විය. ඉන්ධන සහ අනෙකුත්...

ඉන්දීය සබදතා ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට වෙන්ව ගමනක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දෙරටටම ඇත්තේ...

රාජ්‍ය වියදම් සීමා කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

රාජ්‍ය වියදම් පාලනය කිරීමට අදාලව සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර...

ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන පොරොන්දුවක්

ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. ඒ, ඉන්දීය 75 වන...

වල් ඌරන් හා මුවන් නිසා වගාවන් විනාශයට

කුඩාගම ප්‍රදේශයේ සැරි සරන වල් ඌරන් හා මුවන් එම ප්‍රදේශයේ වගාවන් විනාශ කිරිමත් සමග එම ප්‍රදේශයේ ජනතාව...

වෙළදුන් පාරිභෝගිකයන්ව ගසා කයි

වෙළදුන් විවිධ මිල ගණන්වලට සහල් විකිනිමත් සමග ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව...

දික්ඔයට දිවි කරදර

දික්ඔය වනරාජ නිව්වැලි ප්‍රදේශවල සැරි සරන දිවියන් හේතුවෙන් එම ප්‍රදේශවල ජිවත්වන ජනතාව විවිධ...

රුපියල් 15 ක් වූ තැපෑල 50 ක් වෙයි

සංශෝධනය කෙරුණු දේශීය තැපැල් ගාස්තු අද සිට ක්‍රියාත්මක බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. පිරිවැය අවම...

English

No posts found.