නවතම

ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...
දවසෙන් හැදුනුම්පත හදාගන්නෙ කොහොමද?
හැඳුනුම්පතේ අකුරු මැකී ගිහින් නම් හෝ ඒකෙ ඡායාරූපය දැන් මුණ බැලුවම තියෙන රූපයට වඩා වෙනස් නම්, අලුත්...
සුදු සීනි හා දුඹුරු සීනි
සීනි නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රතිඵලය ලෙස ලැබෙන්නේ දුඹුරු සීනිය. සීනිවලට දුඹුරු පැහැය ලැබෙන්නේ සීනි...
BYOB නීත්‍යානුකූලද?
ඔබේම බෝතලයක් අරගෙන එනවද?
පසුගිය කාලය තුළ, ශ්‍රී ලංකාවේ අවන්හල් අතර BYOB (Bring Your Own Bottle) ප්‍රතිපත්ති ව්‍යාප්ත වී ඇත...

සඳුදා – අඟහරුවාදා රජයේ නිවාඩු

සියලු රාජ්‍ය සේවකයිනට සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 11 සහ 12 යන දෙදින රජයේ නිවාඩු දින ලෙස...

අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක විශේෂිත දුම්රිය කාලසටහන මෙන්න

අලුත් අවුරුදු සමය තුළ දුම්රිය ධාවනය කරන කාලසටහන මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර...

සමහර කූට වෙළදුන් ආහාර ද්‍රව්‍ය අධික මිලකට අලෙවි කරයි

සමහර වෙළදසැල්වල බඩු මිල අධික ලෙස ඉහළ දමමින් එම වෙළදුන් විසින් පාරිභෝගිකයන් ගසා කැමට ලක් කිරිමත් සමග...

අලුත් අවුරුද්දට තිබෙන උනන්දුව අඩුවේ

අලුත් අවුරුදු සමයේදී සිදුවන රසකැවිලි තොග අලෙවිය 25% දක්වාත්, නිමි ඇඳුම් ඇතුළු අනෙකුත් භාණ්ඩවල තොග...

ශ්‍රී ලංකා රුපියලට සිදුවු දේ

ලෝකයේ දුර්වලම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව පවසයි...

ජනාධිපතිවරයාට හා රජයට ඉවත් වන ලෙස බල කරමින් තවත් උද්‍ඝෝෂණයක්

ජනාධිපතිවරයාට හා රජයට ඉවත් වන ලෙස බල කරමින් සමගි ජන බල වේගය විසින් සංවිධානය කරන ලද උද්‍ඝෝෂණයක් හා...

සතියකට පසු භුමි තෙල් ලැබෙයි

සතියක පමන කාලකට පසුව හැටන් ඉන්ධන හලකට භුමි තෙල් ලැබිමත් සමග භුමි තෙල් ලබා ගැනිම සදහා විශාල පිරිසක්...

වත්මන් තත්ත්වය සාමකාමීව විසඳා ගන්න

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බවත් වත්මන් තත්ත්වය සාමකාමීව විසඳා ගන්නා ලෙස...

රත්තරන් මිල පහළට

කැරට් 22 රන් පවුමක් ඊයේ(6) දිනයේ රුපියල් 170,000 ත් 175,000 ක් අතර මිලක් දක්වා පහළ ගොස් තිබුණි. කොළඹ...

පැනමා පත්‍රිකා වලට චෝදනා ලැබූ නිරූපමා රට හැර යයි

අයථා මුදල් ගණුදෙනු සහ මූලාශ්‍ර ඉදිරිපත් කළ නොහැකි මුදල් වත්කම් සහ උපයා ගැනීම් පිළිබඳව සුප්‍රකට පැනමා...

අති විශේෂ ගැසට් නිවේදනයක්

මහජන හදිසි නීතිය ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරමින් ජනාධිපති ලේකම් ගාමිණී...

අලෙවි සැල්වල ගෑස් නැතිවුවද ගෑස් ලබා ගැනීමට පෝළිම්

හැටන් නගරය තුල පවතින ගෑස් හිගය උග්‍ර විමත් සමග අලෙවි සැල්වල ගෑස් නැතිවුවද ගෑස් ලබා ගැනිම සදහා 06වන...

English

No posts found.