නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

බැංකු ණය පොළිය සියයට 7 දක්වා අඩු කිරීමේ සුදානමක්

මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් වූ පසුව බවත් පසුගිය දා කොළඹ දී ව්‍යාපාරිකයින් පිරිසක් අමතමින්...

නෞකාවේ යළිත් ඇති වූ ගින්න නිවන්න නැවතත් මෙහෙයුම්

අම්පාර ආසන්න නැගෙනහිර මුහුදේ ඇති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ නැවතත් ගිනි ඇවිළී තිබේ. නාවික හමුදාව සදහන්...

‘හයිෂෙන්’ නිසා ජපානයේ මිලියන 8ක ජනතාවකට ඉවත් වන්නැයි දැනුම් දීමක්

හයිෂෙන් සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ මිලියන 8කට අධික පිරිසකට අනාරක්ෂිත ප්‍රදේශවලින් ඉවත් වන්නැයි...

පළාත් කිහිපයකට අදත් අධික වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය...

ආයුධ සමඟ හිටපු ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

බද්දේගම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ආයුධ රැසක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. ලැබුණු තොරතුරක් මත...

දකුණු පිලිපිනයේ භූකම්පනයක්

දකුණු පිලිපිනයේ භූකම්පනයක් හටගෙන තිබේ. දකුණු පිලිපීනයේ තලගුටොං ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 6.3 ක...

ගත වු පැය 24දී ඉන්දියාවේ කොරෝනා රෝගීන් අනූ දහසක්

එක් දිනක් තුළදී ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් අනූදහසක් වාර්තා වී තිබේ. ඉන්දියාවේ කොරෝනා රෝගීන් තිස්...

එජාප 74 වැනි සංවත්සරය විනාඩි 10 යි

එක්සත් ජාතික පක්‍ෂයේ ඊයේ (6 දා) පැවැති 74 වන සංවත්සර උත්සවය ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් විනාඩි...

බාලවයස්කාර නංගිලා දෙදෙනාට අතවර කළ අයියා රිමාන්ඞ්

දහතුන් හැවිරිදි සිය නැගණිය දූෂණය කර එකොළොස් හැවිරිදි නැගණියට අතවර කළ බවට සැකපිට විසිහතර හැවිරිදි...

ආනයනය කෙරෙන නිමි ඇඳුම් වලට සෙස් බද්දක්

ආනයනය කෙරෙන නිමි ඇඳුම් හා රෙදි කිලෝවක් සඳහා ඇමරිකානු ඩොලරයක සෙස් බද්දක් අය කිරීමට බතික්, අත් යන්ත්‍ර...

කොරෝනා ආසාදනය වූ “ද රොක්”

ඩ්වේන් “ද රොක්” ජොන්සන් මෙතෙක් ලොව වැඩිපුරම මුදල් අය කරන හොලිවුඩ් නළුවා වන අතර ඔහු පසුගිය දා සදහන්...

බස්නාහිර පළාතේ සැකකරුවන් 1,280ක් අත්අඩංගුවට

ඊයේ (06)  දවස තුල බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1,280ක් අත්අඩංගුවට ගෙන ඇත. දූෂණ...

English

No posts found.