නවතම

ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...
දවසෙන් හැදුනුම්පත හදාගන්නෙ කොහොමද?
හැඳුනුම්පතේ අකුරු මැකී ගිහින් නම් හෝ ඒකෙ ඡායාරූපය දැන් මුණ බැලුවම තියෙන රූපයට වඩා වෙනස් නම්, අලුත්...
සුදු සීනි හා දුඹුරු සීනි
සීනි නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රතිඵලය ලෙස ලැබෙන්නේ දුඹුරු සීනිය. සීනිවලට දුඹුරු පැහැය ලැබෙන්නේ සීනි...
BYOB නීත්‍යානුකූලද?
ඔබේම බෝතලයක් අරගෙන එනවද?
පසුගිය කාලය තුළ, ශ්‍රී ලංකාවේ අවන්හල් අතර BYOB (Bring Your Own Bottle) ප්‍රතිපත්ති ව්‍යාප්ත වී ඇත...

කාර්යාල විවෘත කිරීමේදී පිළිපැදිමට උපදෙස් අත්පොත

ශ්‍රී ලංකාවේ සේවා ස්ථාන යළි ආරම්භ කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන...

මහ මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය

මහ මැතිවරණය පැවැත්වීම තවදුරටත් කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා. මේ...

කුඔුරට බසින්න පෙර මී උණ පෙත්ත බොන්න

කුඹුරු  වැඩට පෙර  මී උණ පෙති ලබා ගන්නැයි සෞඛ්‍ය අංශ  කළුතර දිස්ත්‍රික්කයේ  ගොවි ජනතාවගෙන් ඉල්ලති...

දොඩන්ගොඩ “දඟයා” අත් අඩංගුවට

වෙසක් සතියේ ඉත්තෑ දඩයමේ ගිය  පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව දොඩන්ගොඩ පොලීසිය කියයි. දොඩංගොඩ, හර්මන්...

ජුනි 20 ජන්දය එපා – පාඨලි සහ වෙල්ගම ශ්‍රේෂ්ඨාධිකරණයට

පාර්ලිමේන්තු මහ මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට ගෙන ඇති තීරණය සහ ජනාධිපතිවරයා විසින්...

කොරෝනා සමග වාසේ… මැයි 11 සිට

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය මේ වන විටත් පාලනය කර ගත නොහැකි මට්ටමින් ලෝකයේ රටවල් දෙසියකට වැඩි...

අමෙරිකානු පුරවැසිභාවය අත්හල නම් ලයිස්තුවේ ජනපතිගේ නමත්

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් පුද්ගලයන්ගේ නාම ලේඛනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම එරට රජය...

සහරාන්ගේ කන්‍යාවියන් පුහුණුව ලැබු බලකොටුව සොයාගනියි

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් කාන්තාවන්ට දේශන පැවැත්වීමට යොදාගත් ස්ථානයක් අපරාධ...

රටින් ගෙන්වන ඖෂධ අපේ රටේ නිපදවීමට යයි

දැනට පිටරටවලින් ගෙන්වනු ලබන ඖෂධවලින් විශාල ප්‍රමාණයක් රට තුළ ම නිෂ්පාදනය කර ගත හැකි බැවින් වහා ම ඒ...

කොරෝනාව මඩින්න සාර්ථකම එන්නත ඉතාලියෙන්

කොරෝනා වෛරසය සාර්ථකව මර්දනය කළ හැකි එන්නතක් තමන් අත්හදා බැලූ බව ඉතාලි පරීක්ෂණයක් පිරිසක් සඳහන් කරති...

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලට විශේෂ ගැසට් පත්‍රයක්

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් ලබන 11 වන දින සිට සාමාන්‍ය කටයුතු සදහා ජන ජීවිතය යථා තත්ත්වයට...

සැලොන් ඇරියාට රැවුල කැපිලි බෑ

බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර යළි විවෘත කිරීම සඳහා වූ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්...

English

No posts found.