නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

මහා භාණ්ඩාගාරයේ දෙපාර්තමේන්තුවලට නව ආයතන ප්‍රධානීන්

මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිර්දේශය...

අවම විවාහ වයස 18 කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම්පතක්

ශ්‍රී ලංකාවේ විවාහවීමේ අවම වයස 18 ක් බවට පත් කිරීම සඳහා පනත් කෙටුම්පතක් කෑගලු දිස්ත්‍රික්කයේ එජාප...

ඕස්ට්‍රේලියානු රජය විසින් වැඩියෙන් වතුර බොනවැයි ඔටුවන් 10,000 ක් මරයි

වැඩියෙන් ජලය පානය කිරීමේ වරදට, ඕස්ට්‍රේලියාවේ වියළි ශුෂ්ක ප්‍රදේශවල නිදැල්ලේ ජීවත් වන ඔටුවන් 10,000...

රංජන්ගේ හඬපට පොලිසියෙන් පිට ගියේ නැහැ- පොලිසිය කියයි

රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් පුද්ගලයින් සහ සමාජ ජාල ඔස්සේ සංසරණය වන දුරකථන සංවාද ඇතුළත් හඞ පට සමාජ...

දුමින්දගේ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලකින් තහවුරු වූවක්. – නීතිඥ දුලාන් දසනායක

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද මගින් මේ දිනවල දේශපාලන ලෝකයත් සමාජයත්...

වසර අවසානයේ සිදුකෙරෙන ස්ථාන මාරු නිසා පාසල් වසා දැමීමට සිදුවන බව ගුරුවරුන් අනාවරණය කරයි

වසර අවසානයේ සිදුකෙරෙන ස්ථාන මාරු ක්‍රියාවලිය සමග කැබිතිගොල්ලෑව අධ්‍යාපන කොට්ඨාශයේ ගුරුවරුන් එකිසිය...

රංජන්ගේ දුරකථන සංවාද ගැන විමර්ශන ඇරඹේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ජංගම දුරකතන හඬපට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන...

යුක්රේන ගුවන් යානයක් ඉරානයට කඩා වැටෙයි

මගීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 170 දෙනෙක් රැගත් යුක්‍රේනයට අයත් මගී ප්‍රවාහන ගුවන්යානාවක් ඉරානයේ...

ඉන්දියාවට කඩුලු 7ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ඊයේ ඉන්දෝර්හිදී පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 7ක ජයක්...

මහනුවර හා කොළඹ වායුගෝලය වෙනස් වෙයි

මහනුවර හා කොළඹ ඇතුළු නගරවල වායුගෝලයේ මයික්‍රෝ ස්කේල් ප්ලාස්ටික් අංශු වැඩිවීමේ අවදානමක් පවතින බව...

අද (08) සිට දිවයින පුරා සියලු පාසල් වෙතින් සිසුදරුවන්ට නිල ඇඳුම් තිළිණ පත්

2020 වසර වෙනුවෙන් රජයේ සියලු පාසල් සහ පිරිවෙන් සිසුන් වෙත නිල ඇඳුම් තිළිණපත් බෙදාහැරීමේ කටයුතු මේ...

සේව් ද ස්පෝර්ට්ස් ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලට ඉල්ලුම් පත් කැඳවයි

ශ්‍රී ලාංකේය ක්‍රීඩා සාහිත්‍යයේ ප්‍රගමනය උදෙසා සේව් ද ස්පෝර්ට්ස් සංවිධානය ඉදිරිපත් කරන ”සේව් ද...

English

No posts found.