නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

වධහිංසාව නීති රීති වලින් පාලනය කළ හැකිද?

මෙරට පවතින වධහිංසාව හා මරණ දඬුවම් පිලිබඳ බොහෝ දෙනා කථාබහ කරති. මේ සම්බන්ධයෙන් සිනමාවේදී, ආචාර්ය...

කාන්තා පොලිස් නිලධාරිනියන් හත්දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට

කාන්තා පොලිස් නිලධාරිනියන් හත්දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ. බඳවාගැනිමේ...

සෝමාවති පුදබිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දකුණ දළදා වහන්සේ නමක් වැඩසිටින ඓතිහාසික සෝමාවති පුදබිම ශ්‍රි ලංකාවේ...

සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය අද(02) පෙරවරු 08 .30ට විභාගය ආරම්භ කිරීමට නියමිත අතර...

අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 2000ක් අවතැන්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 643කට අයත් පුද්ගලයන් 2200ක් පමණ පිරිසක්...

පාතාලයේ 6 දෙනෙකුට වැඩ වරදි

හංවැල්ල, ඇඹූලේගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ ඒකකය මඟින් සිදුකළ...

ලෝක ප්‍රකට කඳු නගින්නෙකු වන බ්‍රෑඩ් ගෝබ්‍රයිට් ජීවිතක්ෂයට

ලෝක ප්‍රකට කඳු නගින්නෙකු වන බ්‍රෑඩ් ගෝබ්‍රයිට් කන්දකින් වැටී මරණයට පත්ව ඇත. ලෝක ප්‍රකට ඇමරිකානු...

ශ්‍රී ලංකා පිල කාන්තා වොලිබෝල් ඉසව්වේ අවසන් පූර්ව වටයට

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා වොලිබෝල් ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී...

දෙසැම්බර් 01 වෙනිදා සිට දුම්රිය තුල සිගමන් යදින්නන්ට දැඩි දඬුවම්

දෙසැම්බර් මස 01 වෙනිදා සිට දුම්රිය තුල සිගමන් යදින පුද්ගලයින්ට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බවත්...

ඓතිහාසික කූරගල බුද බිමේ බෞද්ධ ධජ එසවේ

මෑත කාලයේදී මහත් ආන්දෝලනයකට ලක්වු ඓතිහාසික කූරගල බෞද්ධ පූජා භූමිය මේ වන විට බෞද්ධයන් ධජයන් ඔසවා...

ඉන්දියාවේ කුඩා ළමුන් අතර ප්‍රතිජිවක භාවිතය ඉහළ යයි

ප්‍රතිජිවක අනිසි ලෙස භාවිතා කිරීම ඉන්දියාවේ කුඩා ළමුන් අතර ඉහළ ගොස් ඇති  බව නව අධ්‍යනයකින් හෙළිව...

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ලේකම් රාජකාරී ආරම්භ කරයි

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් වු ජේ.ජේ.රත්නසිරි මහතා සිය...

English

No posts found.