නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

ගෝටාභයගේ වේදිකාවට ගොඩ වූ වෛද්‍ය පාදෙණියට එරෙහිව පරීක්ෂණයක්?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...

ISIS නායක අබු බකර් අල් භග්දාදි ඝාතනය කරයි.

ISIS නායක ‌‌‌ලෙස වසර පහක පමණ කාලයක් සැගවී සිටි අබු බකර් අල් භග්දාදි වයඹ දිග සිරියාවේ සිරියාවේ ඒක්සත්...

නිවාඩු අහිමි වීමකින් තොරව පුද්ගලික අංශයට ඡන්දය දෙන්න ඉඩ දෙන්න – HRCSL

ජනාධිපතිවරණයේ දී පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවකාශය සැලසීම පිළිබඳ...

ලංකාවේ ව්‍යවස්ථා නීතිය පිළිබඳ පණ්ඩිතයන්ට මක් වුණාද ? බැසිල් ප‍්‍රනාන්දු

2015 ජනවාරි මස පැවතුනු මැතිවරණයේදී යහපාලනය ඇති කිරීම සටන් පාඨයක් කර ගත් නමුත් පවතින ව්‍යවස්ථා...

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ලබා දීමේ බලය  ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට

ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද ප්‍රතිඵල ජනමාධ්‍ය වෙත නිකුත් කිරීමේ බලය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා...

ලංකාවේ ව්‍යවස්ථා නීතිය පිළිබඳ පණ්ඩිතයන්ට මක් වුණාද ? බැසිල් ප‍්‍රනාන්දු

නිදහස ලැබීමෙන් පසු ලාංකීය සමාජය තුළ ව්‍යවස්ථා නීතිය පිළිබඳව මත දෙකක් එකිනෙකට ගැටෙන්නට පටන් ගත්තේය...

සිංගර් අධ්‍යක්ෂකධුරයෙන් ඔටාරා ඉවත් වේ

සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වශයෙන් කටයුතු කරනු ලබන ඔටාරා ගුණවර්ධන...

අපේක්ෂකයන්ගේ මත විමසීම අනෙක් අපේක්ෂකයින්ට අගතියක්

සමාජ මාධ්‍ය ජාලා මගින් ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් අතරජයග්‍රාහී අපේක්ෂකයන් තේරීමට  මත විමසුම්...

මෛත‍්‍රී සහ චන්ද්‍රිකාගේ සහායත් සජිත්ට

වර්තමාන ජනපති මෛතී‍්‍රපාල සිරිසේනගේ සහ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සහාය සජිත්...

අතීත අත්දැකීම් අපි ඊළඟ පරම්පරාවට කියන්නේ නැහැ

ශ‍්‍රී ලංකාවේ පොලිසිය සහ වධහිංසාව ගැන කතා කරද්දී කාලෙකට ඉහතදී 2015 ට පෙර ඒවා ගොඩාක් සිද්ධ වුණා...

බැරූරුම්කමකින් තොර වාර්තාවක්.. බැසිල් ප‍්‍රනාන්දු

පාස්කු ඉරිදා සිදුවූ 250 ට වැඩි පිරිසකට මරණය ගෙන ආ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳ ගෙන ආ පාර්ලිමේන්තු කමිටුව...

”ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” එළි දකී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම අද...

English

No posts found.