Similar Posts
හැටන් මාර්ගයේ මරු කපොලු
හැටන් නගර මධ්‍යයේ තැන තැන මාර්ග අබලන් තත්වයේ පැවතිමත් සමග රථ වාහන රියදුරන් මෙන්ම ප්‍රදේශයේ ජනතාවද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව මෙන්ම බොහෝ රියදුරන්ද පවසනුයේ නගරයේ තැන තැන මාර්ග අබලන් තත්වයේ පැවතිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. නගරයේ සමහර ස්ථානවල මාර්ගයේ විශාල ප්‍රමාණයේ වලවල් හැරි ඇති අතර තවත්…
සජිත් හෙට පාක්ෂිකයන් හමුවෙයි.
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හෙට (21) සිය ආධාරකරුවන් හමු වීමට නියමිත බවට වාර්තා වෙයි. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේදී හෙට පෙ.ව 11.00ට මෙලෙස ආධාරකරුවන් හමු වීමට එතුමා සූදානම් වන බවට වාර්තා වේ. මේ සම්බන්ධයෙන් වන කෙටි පණිවිඩ මේ වන විටත් සිය ප්‍රධාන ආධාරකරුවන් වෙත යොමු කර ඇති අතර, සමාජ…
දකුණු අප්‍රිකානුවෝ තරගාවලිය ජය ගනිති
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ ආර්.ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති දිවා රාත්‍රී දෙවැනි විස්සයි20 තරගය කඩුලු 9කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ. ඒ සමඟම තරග 3කින් සමන්විත මේ තරගාවලියේ ජයග්‍රහණය තවත් තරගයක් ඉතිරිව තිබියදීම දකුණු අප්‍රිකාව සතු විය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 18.1කදී ලකුණු 103කට දවා ගැනීමට දකුණු අප්‍රිකානුවෝ…
කැලණි සහ කළු, අත්තනගලු ඔය ආශ්රිත සුළු ගංවතුර තත්ත්වයක්
කළු, කැලණි ගංඟා සහ අත්තනගලු ඔය ආශ්රිත ප්‍රදේශ කිහිපයක මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ජල විද්‍යා අංශයේ අධ්යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ, අද දිනයේ ලැබෙන වැසි අනුව මෙම ගංවතුර මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බවය. මේ අතර කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑම් පිළිබඳ…
දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට
දුම්රිය සංඥා දෝෂ වලට විසඳුම් නොලැබීම සහ සේවක ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මරදාන දුම්රිය විදුලි පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයේ සේවාවලින්, අද (13) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක කාලයක් ඉවත්වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර ඇත. මේ හේතුවෙන් හෙට (14) දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ.