Similar Posts
ඩිපෙන්ඩර්ය පැදවූ නීති සිසුවා රත්වත්තගේ ඥාතියෙක්
ආධුනික පොලිස් කොස්තාපල් (93666) සිතුම් දූලික යොමාල් අලහප්පෙරුම තවත් බුද්ධි නිලධාරියෙකු සමඟ යතුරු පැදියෙන් තුම්මුල්ල වට රවුම ආසන්නයේ ගමන් කරමින් සිටියදි අනුරුද්ධ රත්වත්ත මහතාගේ ඥාතිවරයෙකු වන නීති ශිෂ්‍යයෙකු විසින් පැදවු ඩිපෙන්ඩර් රථයක් අධික වේගයෙන් පැමිණ මොවුන් ගමන් කළ යතුරු පැදියේ ගැටී ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ අංක 213 ගිණිදමන, නෙලුම්වැව, පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි…
ශ්‍රි පාද ආරක්ෂිත වැටෙන් පැන්න තරුණයා සොයා මෙහෙයුම්
ශ්‍රිපාද වන්දනාවේ පැමිනි තරුණයකු ශ්‍රිපාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේ ආරක්ෂිත වැටෙන් පැන අතුරුදහන්ව ඇති අතර එම පුද්ගලයා සොයා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ නිලධාරින් විසින් මෙහෙයුමක්ද ආරම්භ කර ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ සිට තවත් කිප දෙනකු සමග 19වන දින නල්ලත්නිය මාර්ගයෙන් ශ්‍රිපාදය වන්දනා…
පොලොන්නරුව නීතිවිරෝධී ධීවර කටයුතුවලින් ඉදිරියට
මිරිදිය ධීවර කර්මාන්තයේ වැඩියේ යෙදී සිටින්නන්ගෙන් වැඩිපුරම නීතිවිරෝධී ධීවර කටයුතුවල සිටින්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බවත් තහනම් දැල් භාවිතය ඉතා ඉහළ බවත් ධීවර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (10) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිණි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය….
අගමැතිට පොලිසියෙන් දඩ
ආසන පටි නොපැලද මෝටර් රථයක පිටුපස අසුනේ ගමන් කිරිම හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ට එරට පොලිසිය විසින් දඩ නියම කර තිබෙනවා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සිය මෝටර් රථයේ ගමන් කරමින් සිටින විටදී රූගත කරන ලද වීඩියෝවක් සමාජ මාධ්‍ය මුදා හැර තිබු අතර එහිදී ඔහු ආසන පටි නොපැලද සිටිය බවට හෙලිවුවා. ඒ සම්බන්ධයෙන් එරට සමාජය තුල විශාල කතිකාවතක්…
යළිත් දින 100ක වැඩක්
ඉදිරි දින 100 ඇතුළත ගම් මට්ටමෙන් ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවා ආහාර බෝග නිෂ්පාදන ඉහළ නංවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය. ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති දිසාපති සමුළුවේදී අග්‍රාමාත්‍යවරයා මේ උපදෙස් ලබා දුන්නේය. වගාව සඳහා හිස් ඉඩම් යොදා ගැනීමට සැලකිලිමත් විය යුතු බවත් පරිසරයට හානියක් වෙන දේ කිසි විටකත් ක්‍රියාත්මක නොකළ…