Similar Posts
සිරි කුරුස දේවස්ථානයේදි පාස්කු ඉරිදා වීශේෂ දේව මෙහෙයක්
ක්‍රිෂ්තු භක්තියන්ගේ වීශේෂ ආගමික උත්සවයක් වන පාස්කු ඉරිදා වීශේෂ දේව මෙහෙය 31වන දින උදැසන හැටන් සිරි කුරුස දේවස්ථානයේදි සිදු කරන ලදි. හැටන් සිරිකුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පුජකතුමන් විසින් මෙම විශේෂ දේව මෙහෙය පැවැත්වු අතර මෙම දේව මෙහෙය සදහා හැටන් මීසමට අයත් ක්‍රිෂ්තු භක්තිකයන් පිරිසක් එක්ව සිටින ලදි. පාස්කු දේව මෙහෙය පැවැත්වෙන මෙම දේවස්ථානය…
ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – එංගලන්ත තරගය අද
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගය බැංගලෝර් එම්. චින්නස්වාමි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (26) පස්වරු 2ට ආරම්භ වේ. එක්දින ලෝක කුසලාන තරගාවලියේ වත්මන් ශූර එංගලන්ත කණ්ඩායම මේ වන විට දරුණු පසු බැසීමකට ලක්ව සිටියදී ශ්‍රී ලංකාවට හමුවන හෙයින් ශ්‍රී ලංකාව සිය දෙවැනි ජයග්‍රහණය අපේක්ෂාවෙන් තරග බිමට පිවිසේ. එමෙන්ම එංගලන්තයද ශ්‍රී ලංකා පිලෙන්…
ලෝක හදවත් දිනය අදයි
ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබේ. “හෘද රෝග පරාජය කිරීම සඳහා හදවත භාවිත කරන්න“ යන්න මෙවර ලෝක හදවත් දිනයේ තේමාව වේ. “අපේ රටේ තුනෙන් එකක් මරණවලට හේතුව හෘද රෝග. ඊට අමතරව අපේ රටේ ජනතාවගෙන් තුනෙන් එකක් පමණ අධි රුධිර පීඩනයෙන් පෙළෙනවා. නමුත් ඔවුන්ගෙන් පහෙන් එකක් පමණ තමන්ට අධි රුධිර පීඩනය තිබෙනවා කියලා දැනුවත් බවක්…
ටිකට් අවශ්‍යනම් බසයෙන් දොට්ට
හැටන් සිට ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස් රථවල සේවය කරන සමහර කොන්දොස්තරවරුන් නිසි ලෙස ටිකට් පත් ලබා නොදිමත් සමග එම බස් රථවල ගමන් කරන මගීන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. හැටන් සිට මස්කෙළිය, බගවන්තලාව, සාංචිමලේ, අප්කට්, ෆෝඩයිස්, තලවාකැලේ, සලංකන්ද, වැනි මාර්ගවල ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස් රථවල මෙසේ අදාල ටිකට් පත් ලබා නොදිමත් සමග…
විශ්ව ශක්තිය හිමි රාජකීය වෙදදුරු කොවිඩ් වලින් මරුට
විශ්ව ශක්තියෙන් කොරෝනා සුව කරනවා කියූ වෛද්‍ය එලියන්ත වයිට් මහතා මිය ගොස් ඇත. කොරෝනා සුව වීමට මුට්ටි ගඟේ පා කරමින් විශ්ව ශක්තියෙන් රෝග සුවකරන බව පැවසු වෛද්‍ය එලියන්ත වයිට් මහතාට කොවිඩ් අසාදනය වීමෙන් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කර තිබුණේ සැප්තැම්බර් මස මුල් සතියේය. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ කොරෝනා තුරන් කිරීමට අමාත්‍යවරුන්ද එකතු කර ගනිමින් මුට්ටි…
පිළිකා කාරක අඩංගු බව තහවුරු කළ පොල්තෙල් වෙළඳ පොළට
ඇෆ්ලටොක්සින් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් 13ක් වෙළෙඳපොළට නිකුත් වී ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය හෙළිදරව් කර තිබේ. එම සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධිකද සිල්වා පවසන්නේ ආනයනකරුවන් 4දෙනෙකුට අයත් ඇෆ්ලටොක්සින් අඩංගු තෙල් කන්ටේනර් 13ක් වෙළඳපොළට නිකුත් වී ඇති බවයි. එම…