පොලිසියේ ඉල්ලිම ප්‍රතික්ෂේප කරමින් අත්අඩංගුවට ගත් සුලු ව්‍යාපාරිකයින් දෙදෙනාට ඇප නියම වේ!

portest

බාර් ඇරීමට විරෝධය පළ කරමින් කොටුවේදී විරෝධතා සිදු කරමින් සිටියදි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සුළු ව්‍යාපාරිකයන්  දෙදෙනකු අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (20 ) නියෝග කර ඇත්තේ එක්සත් ස්වයං රැකියා වෙළෙඳ සංගමයේ සභාපති චාල්ස් ප්‍රදීප් හා අත්අඩංගුවට ගත් අනෙක් තැනැත්තා 50,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා  හරින ලෙසයි. වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සදහා රට අගුලා ලා  තිබියදීත් මත්පැන් හල් විවෘත කර ඇති ආකාරයෙන්ම  තමන්ට ද වෙළෙඳ කටයුතු කිරීමට අවසර දෙන්නැයි බලකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට  දී එක්සත් ස්වයං රැකියා වෙළෙඳ සංගමය විසින්…

Read More

මුඛ ආවරණ විවිධ ස්ථානවල දැමිමෙන් රෝග ව්‍යාප්තවිමේ අවදානමක්

mask

කොවිඩ් වසංගතයෙන් බේරිම සදහා භාවිතා කර ඉවත් කරනු ලබන මුඛ ආවරණ සමහර පිරිස් මාර්ගයේ හා විවිධ ස්ථානවල දැමිමෙන්  කොවිඩ් වසංගතය මෙන්ම විවිධ රෝග ව්‍යාප්තවිමේ අවදානමක් පවතින බව හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන බාලචන්ද්‍රන් මහතා පවසනුයේ කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවිම සදහා භාවිතා කර ඉවත් කරනු ලබන මුඛ ආවරණ නගරයේ මාර්ගවල මෙන්ම විවිධ ස්ථානවල දමා යැම සුලබ දර්ණයක් බවට පත්ව ඇති බවත් මෙම තත්වය මෙම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යට විශාල තර්ජනයක් බවට පත්ව ඇති බවත්ය. මෙසේ තැන තැන දමා යන භාවිතා කරන ලද මුඛ ආවරණ…

Read More

ඇස්ට්‍රාසෙනෙකා වගේ ද අපේ බඩු

astrazeneka

වසරකට ආසන්න කාලයක් තිස්සේ ඉතා සීග්‍රයෙන් මුලු ලොව පුරා පැතිරුණු කෝවිඩ් 19 වසංගත තත්ත්වය යම් දුරකට පාලනය වන බවක් පසුගිය සතියේ සංඛ්‍යා ලේඛන අනුව බලද්දී පෙනෙන්නට තිබේ. ඒ් රටවල් කිහිපයක් විසින් කෝවිඩ් මර්ධන එන්නත් කිහිපයක් නිපදවා තිබීමත් ඒවා මහජනතාවට ලබාදීමට කටයුතු කිරීමත් නිසාවෙනි. වර්තමානයේ මෙම වසංගතයෙන් දරුණුම ලෙස පීඩාවට පත්වූයේ අප දියුණු යැයි හදුන්වනු ලැබූ ඇමරිකාව ඇතුලු බටහිර රටවල්ය. මින් ඇමරිකා එක්සත් ජනපදයේ තත්ත්වය තවමත් බරපතලය. මෙම වෛරසය හේතුවෙන් ලක්ෂ 5කට ආසන්න පිරිසක් ඇමරිකා එක්සත් ජනපදයෙන් මේ වන විට මිය ගොස් තිබේ. එමෙන්ම, දැනට මෙම වෛරසය හේතුවෙන් මියගොස් ඇති මිලියන…

Read More