ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදු වූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා ස්ත්‍රී පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම ලිඛිතව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ…

සාමාන්‍ය ජනතාව සහ රට වෙනුවෙන් නව උපායමාර්ගික සැලැස්මක්

සාමාන්‍ය ජනතාව සහ රට වෙනුවෙන් නව උපායමාර්ගික සැලැස්මක්

ශ්‍රී ලංකා මහ බැංකුව සාමාන්‍ය ජනතාව සහ රට වෙනුවෙන් අලුතෙන් සිතා රට දියුණු කිරීමට නව්‍ය උපාය මාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු යැයි රජයේ මුදල් කාරක සභාවට පැමිණි ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ට එම කාරක සභාව විසින් දැනුම් දුන්නේය. ශීඝ්‍ර ලෙස වාණිජකරණයට ලක් වූ සිය ශේෂ පත්‍රයේ ලාභය සහ ශ්‍රේණිගත කිරීම් පසුපස දිවයන රාජ්‍ය හෝ වාණිජ…

වතු ප්‍රශ්නයේ සුල මුල

වතු ප්‍රශ්නයේ සුල මුල

මස්කෙළිය ඕල්ටන් වතුයායේ වතු කම්කරුවන් හා වතු අධිකාරිවරුන් අතර ප්‍රශ්නයට මුල්වි ඇත්තේ රුපියල් දහාසේ වතු කම්කරු වැටුප් වැඩිවිමේ ප්‍රශ්නයක් මත බව ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක පි. ප්‍රදිපන් මහතා පවසයි. ඒ මහතා මේ බව පවසන ලද්දේ හැටන්හි පිහිටි ඔහුගේ කාර්යාලයේදි වන අතර එහිදි වැඩි දුරටත් කරුනු දැක්වු ප්‍රදිපන් මහතා ඇත්ත වශයෙන්ම මේ වතු කම්කරු…

වතු නිවාස ගිනි ගන්නේ ඇයි?

වතු නිවාස ගිනි ගන්නේ ඇයි?

නුවරඑළිය දිස්ත්‍රික්කය තුල සිදුවන විවි‍ධ කැලැ ගිනි තැබිම් හේතුවෙන් සැම වර්ෂයකම විශාල කැලැ ප්‍රමාණයක් විනාශ වෙන බවත් මෙම වර්ෂයේද මේ වන විට කැලැ ගිනි ගැනිම් හයක් වාර්තාවි ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා පවසයි. අඹගමුව ප්‍රාදේශීය සංවර්ෂන කමිටු රැස්විම අමතමින් මේ බව පැවසු රංජිත් අලහාකෝන් මහතා එහිදි වැඩි දුරටත්…

අකිලගේ කඩුලු ත්‍රිත්වයට පොලාර්ඩ් ගෙන් හයේ පහරවල් 06ක් (වීඩියෝ)

අකිලගේ කඩුලු ත්‍රිත්වයට පොලාර්ඩ් ගෙන් හයේ පහරවල් 06ක් (වීඩියෝ)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායම සමත්විය. තරගයේ කාසිය වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුනි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් බිඳවැටී ලකුණු 131ක් ලබාගත්තේය. එහිදී, සිය…

තවත් කොරෝනා එන්නතකට ශ්‍රී ලංකාවේ අනුමැතිය

තවත් කොරෝනා එන්නතකට ශ්‍රී ලංකාවේ අනුමැතිය

මෙරට කොරෝනා මර්ධනය සඳහා රුසියාවේ නිෂ්පාදනය කළ ස්පුට්නිකා -V එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසරය ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටිනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් මෙම අනුමැතිය ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

si අංකල් ගෙන් බිරියට ලියූමක්
|

si අංකල් ගෙන් බිරියට ලියූමක්

වේල්ල වීදියේ අනියම් පෙම්වතියගේ මළ සිරුරක් අතැර ගොස් අවසානයේ සියදිවි නසාගත් ආන්දෝලනයට තුඩුදුන් බුත්තල උප පොලිස් පරීක්ෂක 50 හැවිරිදි ප්‍රේමසිරි සිය බිරියට ලියූ අවසන් ලියුම සම්පූර්ණයෙන් ප්‍රසිද්ධ කිරීමට එම විමර්ශන නිලධාරීන් මේ වනවිට කටයුතු කර තිබේ. එම ලියුමේ ඝාතනයට ලක්වූ කාන්තාව ‘එස් අයි අංකල්‘ යයි තමා අමතමින් තමාට ළංවූ ආකාරයත් අනතුරුව ඇය බිරිය හා දරුවන්ට…

මෙරට කොවිඩ් මරණ ගණන 484ක් වෙයි

මෙරට කොවිඩ් මරණ ගණන 484ක් වෙයි

මෙරට 484 වන කොවිඩ් මරණය ඊයේ(03) වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සදහන් කළේය. එලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි එරාවුර් ප්‍රදේශයේ කාන්තාවකි. අදාළ කාන්තාව මඩකළපුව ශික්ෂණ රෝහලේ සිට කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසුව මුල්ලේරියාව රෝහල වෙත මාරුකර යවා ඇති අතර ඊයේ (03) මියගොස් ඇත. මරණයට හේතුව ලේ විෂවීම හා කොවිඩ් නියුමෝනියාව බව සදහන්…