රථ වාහන පරික්ෂා කිරිමේ වීශේෂ සෝදිසි මෙහෙයුමක්
සිංහල හිංදු අලුත් අවුරුදු දිනවලදි හැටන් මුලස්ථාන පොලිසිය විසින් හැටන් නගරයේදි රථ වාහන පරික්ෂා කිරිම සදහා වීශේෂ සෝදිසි කිරිමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන තිබුනි. හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතාගේ උපදෙස් මත මෙම රථ වාහන සෝදිසි කිරිමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන තිබු අතර එහිදි රථ වාහන සෝදිසියට ලක් කරන අයුරු මෙහි දැක්වේ. මනුර…









