President with IGP
|

The President meets the new IGP

The newly appointed Inspector General of Police, Mr. T. M. W. Deshabandu Tennakoon met with President Ranil Wickremesinghe at the Presidential Secretariat this morning (29). Upon assuming the duty as the 36th Inspector General of Police in Sri Lanka, Mr. Deshabandu Tennakoon met with the President. President Ranil Wickremesinghe extended his felicitations to the new…

නව පොලිස්පති වැඩ භාරගනී
|

නව පොලිස්පති වැඩ භාරගනී

දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු වේලාවකට පෙර සිය ධුරයේ වැඩ භාරගත්තා. ඒ පොලිස් මූලස්ථානයේදී ය. මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගියදා 26 වනදා පොලිස්පති ධුරයට පත් කළේය. හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් පසු 2023 වසරේ නොවැම්බර් 29වනදා එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකේන් මහතා මාස 03ක කාලයක්…

derana news today
|

‘Aswesuma’ welfare benefits for 2.4 million more from June 2024 – Shehan

State Minister for Finance Shehan Semasinghe, announced that all necessary arrangements have been made to extend benefits to another 2.4 million family units under the second phase of the “Aswasuma” program starting from June 2024. He reiterated that applications for the second phase will close on 15th March 2024 and individuals failing to submit their…

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයෙන් නිවේදනයක්
|

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයෙන් නිවේදනයක්

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුව අතර සාකච්ඡාවක් අද(28) පැවැත්වෙයි. සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ , යෝජනා කළ දීමනාව සම්බන්ධයෙන් වැය වන මුදල් ප්‍රමාණය ගණනය කිරීම හා එම දීමනා ගෙවීමේ හැකියාව පිළිබඳව වාර්තාවක් සකස් කරමින් පවතින බවයි. එම තාක්ෂණික වාර්තාව අද දිනයේ සාකච්ඡාවට ගැනෙනු ඇති. රජය වෛද්‍යවරුන්ට…

රුසියානු මානව හිමිකම් ක්‍රියාකාරී ඔලෙග් ඔර්ලොව්ට සිර දඬුවම්
| |

රුසියානු මානව හිමිකම් ක්‍රියාකාරී ඔලෙග් ඔර්ලොව්ට සිර දඬුවම්

රුසියානු සන්නද්ධ හමුදාවන් නැවත නැවතත් අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රවීණ මානව හිමිකම් උද්ඝෝෂකයෙකු වන ඔලෙග් ඔර්ලොව් වැරදිකරු බව රුසියානු අධිකරණය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව නොබෙල් සාම ත්‍යාගලාභී සංවිධානයක් වන Memorial සංවිධානයෙහි සම සභාපති වන ඔලෙග් ඔර්ලොව් හට වසර දෙකහමාරක සිර දඬුවම් නියම කර ඇති බවයි වාර්තා වෙයි. මෙය නැවත විභාගයට ගත් නඩුවක් බව සඳහන්….

derana news today
|

අස්වැසුම දෙවැනි අදියරේ මුල් දින 12ට අයදුම්පත් 30,000ක්

අස්වැසුම දෙවැනි අදියරේ මුල් දින 12ට අයදුම්පත් 30,000ක් ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (27) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවැති අස්වැසුම පිළිබඳ වැඩමුළුවකට එක්වෙමිනි. මිලියන 2කට ආසන්න පිරිසක් මේ වන විටත් අස්වැසුම ප්‍රතිලාභ ලබමින් සිටින අතර දෙවැනි අදියර යටතේ නව අයදුම්කරුවන් සමග මිලියන…

මාඋස්සාකැලේ හා කාසල්රි ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් පහලට
|

මාඋස්සාකැලේ හා කාසල්රි ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් පහලට

මධ්‍යම කදුකරය තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් හමුවේ මාඋස්සාකැලේ හා කාසල්රි ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශ බාර නිලධාරින් දෙදෙනකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරින් දෙදෙනා පවසනුයේ මේ වන විට මධ්‍යම කදුකර ප්‍රදේශයන් තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් මත කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවලට ජලය…

පදික වැටවල් වෙළදසැල් හිමියන්ගේ ඇදුම් වේලිමට යොදා ගනීයි

පදික වැටවල් වෙළදසැල් හිමියන්ගේ ඇදුම් වේලිමට යොදා ගනීයි

හැටන් නගරයේ ඉදිකර ඇති පදික වැටවල්වල නගරයේ සමහර වෙළද සැල් හිමියන්ගේ හා සේවයන්ගේ ඇදුම් පවා වේලිමට දැමිම වැඩි ඇතක නොවන බව නගර වැසියන් කිප දෙනකුම පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ මේ වන විට හැටන් නගර මධ්‍යයේ ඉදි කර ඇති පදික වැටවල්වල සමහර වෙළද සැල් හිමියන් කාපට් ඇතුළු විවිධ දේ වේලිම…

වතුකර ජනතාවගේ ආර්ථික තත්වයන් නගා සිටුවීමට සිටික් ආතනයෙන් පියවර

වතුකර ජනතාවගේ ආර්ථික තත්වයන් නගා සිටුවීමට සිටික් ආතනයෙන් පියවර

වතුකර ජනතාවගේ ආර්ථික තත්වයන් නගා සිටිමේ අරමුණ මත එම පිරිස් විවිධ ස්වයං රැකියා සදහා යොමු කිරිමට හැටන් සිටික් ආයතනය මගින් පියවර ගෙන ඇත. ඒ අනුව එම පිරිසට විවිධ ස්වයං රැකියා හදුන්වා දිම පුහුණුව ලබා දිම හා එම ස්වයං රැකියාවන් සදහා අවශ්‍ය මුල්‍ය ණය පහසුකම් ලබා දීම හැටන් සිටික් ආතනයේදි 26වන දින සවස සිදු කරන ලදි….

මෙරට සිරකරුවන් දූපතකට
|

මෙරට සිරකරුවන් දූපතකට

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවක් වන බන්ධනාගාර රැඳවියන් රඳවා තබගැනීමට ඇති ධාරිතාවය අවම වීම වන අතර නැගෙනහිර පළාතේ පිහිටා ඇති මාන්තිව් දූපත අක්කර සියයක පමණ වපසරියකින් යුක්ත වන නිසා එහි නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ හැකියාව පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා…