ඉරානය ඊශ්‍රායලයට අනතුරු අඟවයි
|

ඉරානය ඊශ්‍රායලයට අනතුරු අඟවයි

ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම නතර කිරීමට ඊශ්‍රායලය කටයුතු නොකළහොත් මැද පෙරදිග තත්ත්වය පාලනයෙන් ගිලිහී යා හැකි බව ඉරානය ඊශ්‍රායලයට අනතුරු අඟවයි. ඔහු පැවසුවේ ඊශ්‍රායලයට යුද ආධාර සැපයීම සම්බන්ධයෙන් අමෙරිකාව වගකිව යුතු බවයි. ඉන් පැය කිහිපයකට පසුව හමුදාව අමතමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ තම ජනතාව “සිය ජීවිත” වෙනුවෙන් සටන්කරන බවත් හමාස් සමග සටන “ජීවිතයත්…

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – එංගලන්ත තරගය අද
|

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – එංගලන්ත තරගය අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගය බැංගලෝර් එම්. චින්නස්වාමි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (26) පස්වරු 2ට ආරම්භ වේ. එක්දින ලෝක කුසලාන තරගාවලියේ වත්මන් ශූර එංගලන්ත කණ්ඩායම මේ වන විට දරුණු පසු බැසීමකට ලක්ව සිටියදී ශ්‍රී ලංකාවට හමුවන හෙයින් ශ්‍රී ලංකාව සිය දෙවැනි ජයග්‍රහණය අපේක්ෂාවෙන් තරග බිමට පිවිසේ. එමෙන්ම එංගලන්තයද ශ්‍රී ලංකා පිලෙන්…

“Shi Yan 6” චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව කොළඹ වරායට

“Shi Yan 6” චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව කොළඹ වරායට

“Shi Yan 6” චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව කොළඹ වරායට පැමිණීම සඳහා අවසර ලබා දී ඇත්තේ එම නෞකාවට අවශ්‍ය සැපයුම් ලබාගැනීමට පමණක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ නෞකාවට ලබන 28 වන දින දක්වා කොළඹ වරායේ නැංගුරම් ලා තැබීමට අවසර ලබා දී ඇති බවය. චීනයට අයත් “Shi Yan 6” පර්යේෂණ නෞකාව…

විදුලි ගාස්තු ඉහල දැමිමට විරෝධය පල කරමින් පන්දම් විරෝධතාවයක්

විදුලි ගාස්තු ඉහල දැමිමට විරෝධය පල කරමින් පන්දම් විරෝධතාවයක්

විදුලි ගාස්තු ඉහල දැමිමට විරෝධය පල කරමින් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද පන්දම් විරෝධතාවයක් ගිනිගත්හේන නගරයේදි පවත්වන ලදි. ජාතික ජන බලවේගයේ මස්කෙළිය ආසන සංවිධායක මංජුල සුරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය පැවති අතර මෙහි පැමින සිටි පිරිස පන්දම් දල්වා එම විරෝධතාවයට එක්ව සිටින ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

money

අස්වැසුම අහිමි වූ ලක්ෂ 2කට තවත් චාන්ස් එකක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා එම ප්‍රතිලාභ ලබා ගැනීමට මෙතෙක් බැංකු ගිණුම් විවෘත කර නැති සියලු ප්‍රතිලාභීන් හැකි ඉක්මනින් තම බැංකු ගිණුම් විවෘත කර ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභ හිමි කර ගන්නා ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා දැනුම් දෙයි. දැනට ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇති ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය ප්‍රාදේශීය ලේකම්…

හැටන් කලාපයේ අධ්‍යාපනය පිළිබදව කතිකාවක්

හැටන් කලාපයේ අධ්‍යාපනය පිළිබදව කතිකාවක්

හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් කිපයක් තුල පවතින විවිධ අකටයුතු කාර්යයන් ඇතුළු විවිධ හේතුන් මත එම විදුහල්වල අධ්‍යාපනය හදාරණ බොහෝ සිසුන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව පාසල් සිසුන් හා නිලධාරින් අතර ඇතිවු සංවාදයකදි අනාවරණය විය. අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි විසින් සංවිධානය කරන ලද ළමුන්ගේ හඩට කන්දෙමු යන සංවාදය හැටන්හි උත්සව ශාලාවකදි පැවැති…

විදුලි වාහන 119ක් හොර රහසේ ගෙන්වීම ගැන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක්
|

විදුලි වාහන 119ක් හොර රහසේ ගෙන්වීම ගැන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක්

විදේශ ගත ශ්‍රමිකයන්ට ලබාදුන් සහනයක් උපයෝගී කරගනිමින් විදුලි වාහන 119ක් හොර රහසේ ගෙන්නවා තිබීමේ සිදුවීමක් පසුගියදා පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව විසින් හෙළි කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ආර්ථික යුක්තිය උදෙසා වූ ජනතා සාමූහිකය විසින්  අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. මේ සඳහා ආර්ථික යුක්තිය උදෙසා…

ක්‍රිඩාව තුලින් සාම ප්‍රවර්ධන වැඩ සටහනක්
|

ක්‍රිඩාව තුලින් සාම ප්‍රවර්ධන වැඩ සටහනක්

සර්ව ආගමික කතිකාව සහ ක්‍රිඩාව තුලින් සාම ප්‍රවර්ධන වැඩ සටහනක් නුවරඑළිය කලාපුරදි පැවැත්විමට ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලයේ නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව විසින් පියවර ගෙන තිබුනි. එම ප්‍රදේශයන් සියළු ආගම් ජාතින් නියෝජනය කරමින් විවිධ කාණ්ඩවල පිරිස් සදහා විවිධ ක්‍රිඩාවන් පැවැත්විමටද පියවර ගෙන තිබුනි. මේ පිලිබදව අදහස් දැක්වු නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටු සම්බන්ධිකාරක ඉරේෂා උදේනි…

dengue treatment DengueAwareness FightDengue DenguePrevention StopDengue DengueSymptoms HealthEducation MosquitoControl PublicHealth StaySafe DengueOutbreak

දිස්ත්‍රික්ක තුනක් බරපතළ අවදානමක

දිවයින පුරා ඩෙංගු රෝගීන් 67,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පවසයි. මෙම මාසයේ අද දිනය දක්වා පමණක් ඩෙංගු රෝගීන් 2500 ප්‍රමාණය ඉක්මවා වාර්තා වී ඇති බව විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න කීය. පසුගිය මාසය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2500කට ආසන්න වේ. බස්නාහිර…

surya-balaya

පාවෙන සූර්ය බලාගාරයක්

පාවෙන සූර්ය බලාගාරයක් සමනල වැව ජලාශයේ මතුපිට ඉදිකිරීම සදහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම මගින් ජලාශ මතුපිට සූර්ය බලශක්තිය උත්පාදනය කිරීම සීමිත ඉඩ සහිත රටවල් සඳහා වඩා සුදුසු විකල්පයක් බව රජය සදහන් කරයි. ලංකා විදුලිබල විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින ජලාශ මතුපිට සූර්ය බලශක්තිය ජනන ව්‍යාපෘති ක්‍රියාත්මක…