ජල බිල්පත කෙටි පණිවිඩයකින්
ප්‍රදේශ කිහිපයකට කෙටි පණිවිඩ මඟින් මාසික ජල බිල්පත් ලබාදෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව, දකුණු කොළඹ, මහනුවර දකුණ, පොළොන්නරුව සහ ත්‍රිකුණාමළය යන ප්‍රදේශවලට මෙම කෙටි පණිවිඩ සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ 2023 ඔක්තෝම්බර් 1 වනදා සිට මෙම කෙටි පණිවිඩ සේවාව සක්‍රීය කරන බවයි. එමෙන්ම,…









