නව කොවිඩ් ප්‍රභේදයක් – සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි
පිරෝලා නමින් නව කොවිඩ් ප්‍රභේදයක් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. BA.2.86 නමින් හඳුන්වා ඇති මේ නව ප්‍රභේදය සම්බන්ධව ජාත්‍යන්තර විශේෂඥයන් කනස්සල්ලට පත්ව සිටින බව ද වැඩිදුරටත් වාර්තා වේ. නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ අතර උගුරේ අමාරුව, දියර ගැලීම හෝ නාසය අවහිර වීම, කැස්ස සහ හිසරදය පෙන්නුම් කරන බව ද විදෙස් මාධ්‍ය…









