tax

ඩිජිටල් සේවා බද්ධක් ගැන ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කර නැහැ – IMF

ඩිජිටල් සේවා බද්ධක් පැනවීමක් සම්බන්ධයෙන් කිසිඳු සාකච්ඡාවක් හෝ සැලසුමක් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සිදුකර නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජාත්‍යන්තර ආයතනික බදුකරණය සඳහා ශ්‍රී ලංකාව ආර්ථික, සහයෝගීතාව හා සංවර්ධන පිළිබඳ සංවිධානය හෙවත් ජී 20 හි පරිපූර්ණ යාන්ත්‍රණ ගිවිසුමට අත්සන් තැබිය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කරයි. කෙසේ වෙතත් තම අරමුදලේ වත්මන් වැඩසටහන තුළ…

derana news today

අස්වැසුම අභියාචනා යාවත්කාලීන කිරීමට දුන් කාලය අදින් අවසන්

අස්වැසුම අභියාචනා සහ විරෝධතා යාවත්කාලීන කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දුන් කාලය අදින් (13) අවසන් වන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මහතා පැවසුවේ, අදාළ අභියාචනා සහ විරෝධතා මේ වනතුරුත් ප්‍රාදේශීය ලේකම්වරුන් සතුව පවතී නම් ඒවා කඩිනම් පද්ධතියට යොමු කරන ලෙසයි. අස්වැසුම වැඩසටහන සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට දී තිබූ…

gossip news sri lanka

ලංගම ඩිපෝ තුල රියදුරු හා කොන්දොස්තර හිගයක්

හැටන් ලංගම ඩිපෝව තුල පවතින රියදුරු හා කොන්දොස්තර හිගය හේතුවෙන් ඵම ඩිපෝව මගින් ධාවනය කරවන බස් රථ නිසි ලෙස ධාවනය කරවිමට නොහැකිවිමෙන් ප්‍රදේශයේ බස් මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ නිළධාරියකු පවසන ලද්දේ මේ වන විට මෙම ඩිපෝව තුල රියදුරන් 25ක හා කෝන්දොස්තරවරුන් 30 දෙනකුගේ…

තෙල් බලපත්‍ර නිකුත් කිරීමට නව කොන්දේසි නිකුත් කෙරේ

තෙල් බලපත්‍ර නිකුත් කිරීමට නව කොන්දේසි නිකුත් කෙරේ

ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබා දීමට අදාළ නියෝග ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන පනත යටතේ අදාළ නියෝග නිකුත් කරනු ලැබුවේ, විෂය භාර අමාත්යෂ කංචන විජේසේකර මහතා විසින්. මේ අනුව, බලපත්‍රයක් ලබා දීමේ දී එහි බලයලත් නිලධාරියා වන්නේ, අමාත්‍යාංශ ලේකම්වරයා යි. ඔහුට බලය පැවරෙන කොන්දේසි කිහිපයක් ගැසට් පත්‍රයෙන් ඉදිරිපත්…

elawalu digital backpack vegetables name vegetables price in sri lanka pictures of vegetables english name of vegetables vegetables price list today vegetables price today vegetables images

එළවළු මිල ඉහළයාම නිසා පාරිභෝගිකයෝ එළවළු නොගනිති

එළවළු මිල ඉහළ යාම හේතුවෙන් කුඩා පරිමාණයේ සිල්ලර එළවළු වෙළෙඳසල් සියයට හැත්තෑ පහක් (75%)ක් පමණ වැසී ගොස් ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. එළවළු වර්ග බොහොමයක මිල පසුගිය මාසයට සාපේක්ෂව සියයට සියයකින් පමණ ඉහළ ගොස් තිබේ. ඒ හේතුවෙන් එළවළු ඉල්ලුම විශාල ලෙස අඩුවී ඇතැයි ද එළවළු තොග වෙළෙන්දෝ පැවසූහ. තවද එළවළු මිල ඉහළ යෑමත් සමග…

gossip sri lanka

තල් අරණට එන විදෙස් රැකියා පොළ

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන Glocal Fair 2023 (උතුරු පළාත- යාපනය) ජංගම වැඩසටහන 2023 ජූලි 15 හා 16 දෙදින තුල යාපනය, මුට්ට්‍රෙව්ලි පිටියේදී පැවැත්වේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් සංවිධානය කරනු ලබන විදේශ රැකියා පොළ වැඩසටහන බලපත්‍රලාභි විදේශ රැකියා නියොජිත ආයතන රැසක සහභාගීත්වයෙන් එහිදී පැවැත්වේ. ඉහත සදහන් විදේශ රැකියා…

gossip lanka news

ඩෙනිම් දෙකක් හොරකම් කරලා බරපතළ වැඩ සහිත අවුරුද්දක් හිරේට

කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයකින් ඩෙනිම් දෙකක් සොරා ගැනීමේ සිද්ධියකට වරදකරු වූ තරුණයකුට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (10) නියම කළේය. විත්තිකරු නොමැතිව වසර 06ක් තිස්සේ නඩු විභාගය අවසන් කළ අධිකරණය, මෙලෙස සිරදඬුවම් නියම කළේ, කොළඹ 08 පදිංචි ආර්.පී.ඩී. චාමර නමැත්තකුටය. කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම සුප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයේ විකිණීමට තබා…

gossip lanka sinhala news

බස් රථයක් පෙරලිමෙන් වතු කම්කරුවන් පිරිසක් රෝහලට

වටගොඩ තේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි කම්කම්කරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් 14 දෙනකු තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුවන් තිදෙනකු නාවලපිටිය මුලීක රෝහලට අමාරු කර යැවිමට එම රෝහල් බලධාරින් පියවර ගෙන ඇත. 09වන දින සවස වතු කම්කරුවන් පිරිසක් වටගොඩ මඩකුඹුර තේ කර්මාන්ත ශාලාවක සේවය කර…

gossip news today

ඖෂධ මිල අඩුවීමේ සහනය ජනතාවට නොලැබෙයි

ඖෂධ මිල ගණන් අඩු කිරිමට රජය විසින් පියවර ගත්තද  ප්‍රදේශ කිපයකම සමහර ඔසු සැල්වල එම ඖෂධ මිල ගනන් පහළ දමා නොමැති බව බොහෝ පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ ඖෂධ මිල ගනන් ඉහල ගිය සැනින් ඖෂධ මිල ගනන් ඉහල දමන මෙකි ඔසු සැල් හිමියන් එම ඖෂධ මිල ගනන් පහාල…

gossip lanka
|

මුල්‍ය සමාගම් 15ක බලපත්‍ර අහෝසියි

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කළ මුදල් හුවමාරු සමාගම් 15ක බලපත්‍ර අලුත් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 වසරේදී නිකුත් කර තිබූ මුදල් හුවමාරු කිරීමේ බලපත්‍රවල කොන්දේසිවලට අනුකූලව කටයුතු නොවීම නිසා එම සමාගම්වල බලපත්‍ර අහෝසි කරන බවද මහ බැංකුව සදහන් කරයි. නුවරඑළිය අරුණ ෆොරෙක්ස් (පුද්) සමාගම, මීගමුව බ්‍රෙෂියා…