ජනාධිපතිවරණයක් ගැන ඉඟියක්

ජනාධිපතිවරණයක් ගැන ඉඟියක්

ලබන වසරේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.ඔහු පැවසුවේ මේ වසරේ දී කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බවය. බදුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මෙම අදහස් පළ කළේය. “මේ අවුරුද්දේ මැතිවරණ නෑ. 2024 තමා මැතිවරණ වර්ෂය. අපිට තේරෙනවා, අපිට දැනෙනවා 2024 එන්නේ පළමු…

අල්ලස හා දූෂණය මැඩලීම ජනතා අපේක්ෂාවක්

අල්ලස හා දූෂණය මැඩලීම ජනතා අපේක්ෂාවක්

සමස්ත රටේම අපේක්ෂාවක් වූ දුෂණ විරෝධී පනත යටපත් කිරීමට යම් බලවේගයක් උත්සාහ දරන්නේ නම් එම බලවේගය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පැවසීය. රාජ්‍ය අංශය තුළින් අල්ලස හා දූෂණය තුරන් කිරීමට ජනාධිපතිවරයාගේ මගපෙන්වීම යටතේ මේ වන විට ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුවෙමින් පවතින බවත් නව…

google news sri lanka

ලොතරැයි මිල ඉහල දැමිමත් සමග ලොතරැයි අලෙවිය දැඩි ලෙස අඩුවෙයි

ලොතරැයි මිල ඉහල දැමිමත් සමග ලොතරැයි අලෙවිය දැඩි ලෙස අඩුවිමත් සමග ලොතරැයි අලෙවිකරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දක්වන ලොතරැයි අලෙවිකරුවන් කිප දෙනකුම පවසන ලද්දේ ලොතරැයි පතක මිල රුපියල් හතලිහ දක්වා ඉහල දැමිමත් සමග ලොතරැයි අලෙවිය දැඩි ලෙස පහළ බැස ඇති බවත්ය. මිල වැඩි කිරිමට පෙර අලෙවිවු ලොතරැයි පත්…

e news sri lanka

මත්පැන් නිෂ්පාදනාගාරවලට සහනයක්

බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනාගාරවලට බදු ගෙවීම සඳහා සති 2ක සහන කාලයක් ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අදාල ආයතන රුපියල් කෝටි 600ක බදු මුදලක් ගෙවීම පැහැර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. එම ආයතන බදු මුදල් ගෙවීමට කටයුතු නොකළහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද…

esana news

වැද්දොත් හිරවුණු ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල

වෙල්ලස්ස හා බිම්තැන්න දඹාන කේන්ද්‍ර කරගෙන සිය සංස්කෘතිය රැක ගනිමින් වනාන්තර ආශ්‍රිතව ජීවත්වූ වැද්දන්ට සිය නිජබිම් හැර යෑමට සිදුවූයේ විවෘත ආර්ථිකය සමග මෙරට වෙලාගත් සංවර්ධනයේ අරුණලු හේතුවෙනි. එකී අරුණැල්ල වැද්දන්ගේ සංස්කෘතිය ජීවන මාර්ග හා නිජබිම් පුළුස්සා දැමූ ගිනිදැල්ලක් වූවා මිසක කිසිවිටෙක ඔවුන්ගේ ජීවිතවලට ආලෝකය උදාකර නොදුන්නේය. ඔවුන්ගේ ජීවිත සංවර්ධනයේ අරුණැල්ල නිසා හටගත් ගිනි දලු වලින්…

e news paper
|

Twitter සේවකයින් ඇද ගත්තැයි සකර්බර්ග්ට නඩු

“ට්විටර් ” වෙළඳ රහස් ලබාගැනීමේ පටු අරමුණින් හිටපු ට්විටර් සේවකයින් සිය ගනනක් මෙටාහි නව ත්‍රෙඩ් ඇප් එකට බඳවා ගත් බවට එලොන් මස්ක්ගේ නීතීඥවරයා මෙටාට චෝදනා කළේය. ට්විටර් සමඟ අරගල කිරීම සඳහා මෙටා විසින් දියත් කරන ලද ත්‍රෙඩ්ස් යෙදුම, දියත් කර පැය කිහිපයකට පසු නීතිමය ගැටලුවලට මුහුණ දී තිබේ. බ්‍රහස්පතින්දා දියත් කිරීමෙන් පසු යෙදුම දැනටමත් මිලියන…

e news
|

ICCPR ගැටලුව හා සිංහල බෞද්ධ අධිපතිවාදය

සිංහල බෞද්ධයන් යනු ලංකාවේ බහුතර ප්‍රජාව වන අතර ලොව එකම සිංහල ප්‍රජාව වීම නිසාත්, ඉන්දියාව අසල භූ දේශපාලනික වශයෙන් වැදගත් මර්මස්ථානයක පිහිටි දූපතක වැසියන් වීම නිසාත්, ජාතික වශයෙන් අනාරක්ෂිත හැඟීමක ජීවත් වන ප්‍රජාවක් බව සාධාරණව තේරුම් ගැනීම අවශ්‍යය. සිංහල බෞද්ධයන්ගේ සංරක්ෂණවාදී හා ආක්‍රමණ විෂයෙහි සංවේදී ආරක්ෂණවාදී හැඟීම්වලට ගැරහීම හා සිංහල බෞද්ධ දේශපාලනය බිඳදැමීමට උත්සාහ කිරීම…

divaina online

සංඝ ශාසන ශෝධනයක් සඳහා ලංකාවට ජපානයෙන් පාඩමක්

දහනමවන සියවසේ මැද භාගයේදී, එනම් ජපන් ඉතිහාසයේ එඩෝ යුගයේදී සිදු වූ ටෙන්ඩායි අර්බුදයTendai Scandal හෝ Tendai Reform ලෙස ද හැඳින්වේ. ටෙන්ඩායි යනු තවමත් කෝටියක් පමණ ජනයා අදහන, පැරණි මහායාන බෞද්ධ දහමකි. 1839දී ගිහි බෞද්ධයන් පිරිසක් ටෙන්ඩායි භික්ෂූන් වහන්සේලා ගණනාවකට දූෂණ චෝදනා එල්ල කිරීමත් සමඟ මෙම අර්බුදය ඇරඹිණි. පන්සලේ මුදල් අවභාවිත කිරීම, කාමයේ වරදවා හැසිරීම, සූදු…

divaina lk
|

විසුම්පාය සුපිරි හෝටලයක් වෙයි

රාජ්‍ය නායකයන් ගණනාවකගේ නිල නිවාසය ලෙස පරිහරණය කළ ‘විසුම්පාය‘ සුපිරි හෝටලයක් (Boutique Hotel) බවට පත් කිරීමට යයි. ඊට අදාළ අවබෝධතා ගිවිසුමට නාගරික සංවර්ධන අධිකාරිය සහ Azotels Hospitility limited ආයතනය නාගරික සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේදී ඊයේ (7) අත්සන් තැබීය. ගිවිසුමට අත්සන් තැබුවේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා හා හොංකොන් Azotels Hospitility limited ආයතනයේ සභාපති ඒඩ්‍රියන්…

derana news today

දිවි නැඟුමෙන්, සමෘද්ධියෙන්, ජනසවියෙන් පාඩම් ඉගෙන ගෙන අස්වැසුම හරහා පිළිතුරක් සොයා ගන්න එක්වෙමු

සමෘද්ධිය සහ දිවිනැඟුම වැඩසටහන් ඔස්සේ කළ කාර්යභාරයෙන් පාඩම් ඉගෙන ගෙන අස්වැසුම හරහා සමාන්තර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළයුතු බව පාර්ලිමෙන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. දුප්පත්කම යන්න ග්‍රාමිය තත්ත්වයක් පමණක් නොව ග්‍රාමීය, නාගරික, වතු ආදී සියලු ස්ථරයන්වල වහා විසඳිය යුතු ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා මේ හේතුවෙන් රජය ක්‍රියාත්මක කිරීමට සැලසුම්…