සෞදියට ලංකාවෙන් කොහුබත්
|

සෞදියට ලංකාවෙන් කොහුබත්

ගස් කෝටි දාහක් සිටුවීමේ ව්‍යාපෘතියක් සඳහා ජීවානුහරණය කළ කොහු බත් මෙරටින් ලබා ගැනීමට සෞදි අරාබිය අපේක්ෂා කරයි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞදි අරාබියේ නියෝජිත කණ්ඩායමක් මේ දිනවල මෙරට සංචාරයකට පැමිණි ඇත. සෞදි අරාබියේ මෙම ඉල්ලුම මෙරට කොහුබත් වාර්ෂික නිෂ්පාදනය මෙන් දස ගුණයක් බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ…

ඩෙවෝන් ශක්‍රිය වෙයි

ඩෙවෝන් ශක්‍රිය වෙයි

මධ්‍යම කදුකරයට මෙම දිනවල ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලේ ජල ධාරාවන් ඉහල යාමත් සමග එම දිය ඇල්ල ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත. මෙම දිය ඇල්ලේ ජල දහාරවන් මෙසේ ශක්‍රිය තත්වයන්ට පත් විමත් සමග එම දිය ඇල්ලේ චමත්කාරත්වයද ඉහල තත්වයන්ට පත්ව ඇත. මනුර සුදත් සෙල්ලහේවා හැටන්

තවදුරටත් ලයිසන් තියෙන මැරයන් රටට අවශ්‍ය නෑ, අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමු

තවදුරටත් ලයිසන් තියෙන මැරයන් රටට අවශ්‍ය නෑ, අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමු

පසුගිය වසරේ මැයි 09 වනදා දේශපාලන චණ්ඩින් සියලු දෙනා බේරේ වැවේ තම ලයිසන් එක දිය කර ගත් නමුත් අවුරුද්දකට පසුව නැවත මේ දේශපාලන චණ්ඩින් යළි තමන්ගේ මැරකමින්, ත්‍රාඩකමින් හොරකම් කරන ලද මුදල් වලින් මහ පාරේ තම අශිෂ්ඨ දේශපාලනය ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර ඇති බවට 43 සේනාංකය චෝදනා කර සිටි. ඊයේ දින සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු මෙන්ම…

cricket
|

ක්‍රිකට් නිලවරණය පැරණි රෙගුලාසිවලට අනුව පැවැත්වීමට එකඟතාවක්

ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රිකට් ක්‍රීඩාව හා අනෙකුත් ක්‍රීඩා සම්බන්ධයෙන්, 2022 දෙසැම්බර් 14 වැනි දිනට පෙර පනවා තිබූ පැරණි රෙගුලාසිවලට අනුව, මෙවර ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟවී තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රීඩාව සම්බන්ධයෙන් 2022 දෙසැම්බර් 14 වැනි දින පැනවූ නව රෙගුලාසිවලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ රිට් පෙත්සමට අදාළ නඩුව…

වසර 3කින් රට ගොඩනගන සැලසුම පාඨලී කියයි
|

වසර 3කින් රට ගොඩනගන සැලසුම පාඨලී කියයි

43 සේනාංක නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා (15) මහනුවර දී මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු මෙසේ ය. ප්‍රශ්නය: ඔබ අද දිනයේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීම සඳහා ගියේ කුමන කරුණක් නිසා ද? පිළිතුර: අපි ලබන සඳුදා, එනම් මැයි 22 සඳුදා ‘ජනරජ දිනයේ දී’, නව දේශපාලන පෙරමුණක් දියත් කරනවා. එක්සත් ජනරජ…

kelani-river

මහ වැස්සට ප‍්‍රදේශ රැසක් යටවේ

ඇදහැලෙන අධික වර්ෂාවත් හේතුවෙන් ගිං ගඟ පිටාර ගලා ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව තිබේ. හිනිදුම, නාගොඩ, නෙලුව, යක්කලමුල්ල, බද්දේගම, තවලම ප්‍රදේශවල පහත්බිම් මෙසේ ජලයෙන් යටව ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවන්නේ මෙම ගංවතුර තව දුරටත් ඉහල යා හැකි බවටයි.

රට ගිහින් පැනගිය ආචාර්යවරුන්ගෙන් කෝටි 200ක පොල්ලක්

රට ගිහින් පැනගිය ආචාර්යවරුන්ගෙන් කෝටි 200ක පොල්ලක්

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන උසස් අධ්‍යාපනය හා සප්ත වාර්ෂික නිවාඩු යටතේ විදේශගත වී ආපසු නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 617කින් බැඳුම්කර ප්‍රකාර ගෙවීම් කර ඇත්තේ 84ක් පමණක් බව අද දින කෝප් කමිටුව ඉදිරියේදී හෙළිදරව් විය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් කෝප් කමිටුව හමුවේ ඉදිරිපත් කරන ලද කරුණු අනුව මෙසේ ආපසු නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ගෙවිය යුතු හිඟ මුදල…

දූෂණය අපේ ජීවිත ඇතුළට කිඳාබැහැලා තියෙන තරම
|

දූෂණය අපේ ජීවිත ඇතුළට කිඳාබැහැලා තියෙන තරම

කාරෙක සර්විස් කළා. ඇතුළ පිරිසිදු කරපු තරුණයාට සීට් එකක් අස්සෙ තිබිලා රු. 1000ක් ලැබිලා. ඔෆිස් එකේ ගෑනු ළමයින්ට භාරදීලා. බිල් ගෙවන්න, වයිපර් බ්ලේඩ් එකක් ගන්න ඔෆිස් එකේ කැරකුණාට ඒ අය මට කිව්වෙ නැහැ. අමතක වෙලා වෙන්නත් පුළුවන්/ නොවෙන්නත් පුළුවන්. අර තරුණයා ඇහුවා ඒක ගත්තද කියලා. නැවත ගිහින් ඇහුවට පස්සෙ තමයි රුපියල් දාහ දුන්නෙ. “ඒක මේ…

ඩෙංගු අධි අවදානම් කලාප මෙන්න

ඩෙංගු අධි අවදානම් කලාප මෙන්න

ගෙවුණු දින 14 තුළ පමණක් රට පුරා ඩෙංගු රෝගීන් 4,000කට ආසන්න පිරිසක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.වසරේ මේ දක්වා ගතවූ මාස 5 තුළ පමණක් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,000කට අධිකය. මේ දිනවල පවතින වැසි තත්ත්වය එක්ක ඩෙංගු සීඝ්‍ර්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට අද දහවල්…

earthquake in sri lanka
|

ජපානයේ භූකම්පනයක්

ජපානයේ කොසුෂිමා දූපත් කලාපය ආශ්‍රිතව භූකම්පනයක් හටගෙන තිබේ.රිච්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේය. කොසුෂිමා දූපත් කලාපයේ හචිජෝජිමා දූපතට යාබඳව එම භූකම්පනය හටගෙන තිබේ. පසුකම්පනය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස මහජනතාවට අනතුරු අඟවා ඇති අතර සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන මෙතෙක් නිකුත් කර නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත්…