24 hours sinhala news beta version

ජගත් කාන්තා කොමිසමට ශ්‍රී ලංකාවත්

එක්සත් ජාතීන්ගේ කාන්තා කොමිසම සඳහා ශ්‍රී ලංකාව ද තේරී පත්වී ඇත. ඒ පසුගියදා නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිල රැස්වීමේදීයි. 2024 සිට 2028 දක්වා කාලය තුළ මෙම පත්කිරීම සිදුකර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ. 1946 දී පිහිටුවන ලද රටවල් 45 කින් සමන්විත එක්සත් ජාතීන්ගේ කාන්තා කොමිසමට තේරී පත් වූ අනෙකුත්…

PHI නිලධාරීන් උත්සව සමයේ වැඩ අල්ලයි

PHI නිලධාරීන් උත්සව සමයේ වැඩ අල්ලයි

උත්සව සමයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළඳසැල් හඳුනාගැනීම සඳහා අප්‍රේල් 25 වැනිදා දක්වා වැටලීම් සිදුකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපල් රෝහණ මහතා පැවසුවේ ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3200ක් පමණ යොදවා ඇති බවයි.

abiyasa

ගුරුවරුන්ගේ ගැටලුවලට ස්ථිර විසදුම් ලබා දිමට ජංගම සේවයක්

හැටන් අධ්‍යාපන කලාපයේ සේවය කරන ගුරුවරුන්, විදුහල්පතිවරුන්ගේ පවතින ගැටලුවලට ස්ථිර විසදුම් ලබා දිමේ අරමුන මත පවත්වන ලද අභියස ජංගම සේවය 06වන දින හැටන් ශ්‍රිපාද විද්‍යාලිය ශ්‍රවණාගාරයේදි පැවැත්විනි. මධ‍්‍යම පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂක අමරසිරි පියදාස මහතාගේ සංකල්පයක් මත ආරම්භ කර ඇති මෙම ජංගම සේවය අමරසිරි පිරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මෙහිදි අදහස් දැක්වු අමරසිරි පිරිස් මහතා පවසන…

කොලොම්බියා කුසලානය සදහා පැවැත්වෙන රග්බි තරගාවලිය 08වනදා

කොලොම්බියා කුසලානය සදහා පැවැත්වෙන රග්බි තරගාවලිය 08වනදා

අන්තර් වැවිලි සමාගම් හා ශ්‍රිලංකා වැවිලි සමාගම අතර කොලොම්බියා කුසලානය සදහා පැවැත්වෙන රග්බි තරගාවලිය 08වන දින දික්ඔය දරවල ක්‍රිඩා පිටියේදි පැවැත්විමට පියවර ගෙන ඇති බව දරවල මස්කෙළිය ක්‍රිඩා සමාජයේ සභාපති ලලේන්ද්‍ර අබේවර්ධන මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ලලේන්ද්‍ර මහතා පවසන ලද්දේ කොවිඩ් වසංගතය හේතුවෙන් වසර තුනකට පසුව 20වන වරටත් මෙම රග්බි තරගාවලිය…

sinhala news today youtube

අමෙරිකාව සහ දකුණු කොරියාව න්‍යෂ්ටික යුද්ධයකට ළඟා වෙයි

අමෙරිකාව සහ දකුණු කොරියාව න්‍යෂ්ටික යුද්ධයකට ළඟා වෙමින් සිටින බව ඊයේ (06) උතුරු කොරියාව සඳහන් කළේ ය. මිලිටරි අභ්‍යාස හරහා සිදු කරන යුධ කටයුතුවලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේ ය. උතුරු කොරියාව පසුගිය සති කිහිපයේ සිය මිලිටරි ක්‍රියාකාරකම් වේගවත් කරමින් සිටින බවත් දිය යට දී න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල…

ගම්බිම් බලා යාමට බස් 7000ක්

ගම්බිම් බලා යාමට බස් 7000ක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට ලංගම හා පෞද්ගලික බස් රථ හත්දහසක් යොදවා තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසීය. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සම්බන්ධීකරණයෙන් බස් රථ තුන්දහසකුත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ හාරදහසකුත් යොදවා තිබෙන බවත් හෙතෙම කීවේය. තවත් පුද්ගලික බස් රථ තුන්සියක් ද සූදානම් කර…

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice

දූෂණ මර්ධන පනත් කෙටුම්පත ගැසට් වෙයි

යෝජිත දූෂණ මර්ධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. අදාල පනත් කෙටුම්පතට ස්වාධීන කොමිෂන් සඳහා විශ්‍රාමික නිලධාරීන් පත් කිරීම ඇතුලු කාරණා ගණනාවක් ඇතුලත්. මේ අතර පසුගිය දා ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධියට පත් කෙරුණු ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ද කල් දමා තිබේ. පාර්ශව කිහිපයකින් ලැබුණු ඉල්ලීම සැලකිල්ලට ගෙන අදාල තීරණය ගත්…

දියාරු දේශපාලන තත්ත්වය රටේ ආර්ථිකයේ අවිනිශ්චිතතාවයක් ඇතිකළා – ලෝක බැංකුව
| |

දියාරු දේශපාලන තත්ත්වය රටේ ආර්ථිකයේ අවිනිශ්චිතතාවයක් ඇතිකළා – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවේ ඉහළ ගිය මූල්‍ය අංශයේ අසමතුලිතතාවයන් සහ එහි දියාරු දේශපාලන තත්ත්වය රටේ ආර්ථික දැක්ම සඳහා සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් ඇති කර ඇති බව ලෝක බැංකුව පවසයි. එහි නවතම වාර්තාව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ අනාගත අර්බුද වළක්වා ගැනීම සඳහා ශක්තිමත් සහ ඔරොත්තු දෙන ආර්ථිකයක් ගොඩනැගීම අතවශ්‍ය බවයි. ලෝක බැංකුව නිකුත් කළ Sri Lanka Development Update (SLDU),…

wine stores sri lanka wine stores near me wine world house of wines sri lanka online wine stores whisky price in sri lanka red wine price in sri lanka duty free liquor price in sri lanka keells

සුරාසැල් විවෘත කරන දින පිළිබඳ දැනුම්දීමක්

හෙට (07) රජයේ නිවාඩු දිනයක් වුවත් දිවයින පුරා සියලු සුරාසැල් විවෘත කර තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අතර සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මස 13 හා 14 යන දිනයන්හි දී පමණක් සුරාසැල් වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

dolor
|

ඩොලරය වෙනුවට අලුත්ම මුදල් ඒකකයක්

රුසියාව, ඉන්දියාව, බ්‍රසීලය, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත බ්‍රික්ස් සංවිධානයේ රටවල් වෙළඳාම් කිරීමේ පහසුවට නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වේ. එළැ‍ඹෙන අගෝස්තු මාසයේදී නව මූල්‍ය ගිවිසුම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ඔවුන්ගේ වාර්ෂික සමුළුවේදී සාකච්ඡා කිරීමට සූදානම්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම් පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර ඇත්තේ…