ඊළඟ තරග දෙක ජයග්රහණය කරවීමට සුදානම්
තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ඉදිරි තරග දෙක ජයගෙන රට ජයග්රහණය කරවීමට අපේක්ෂා කරන බව ශ්රී ලංකා ක්රිකට් නායක දසුන් ශානක පවසයි. ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ”චරිත් අසංලක ඉන්නවා. ඔහු ගියපාර ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත්ත ක්රීඩකයා. ඔහුට හොඳ අවස්ථාවක් තියෙනවා ඊළග අවස්ථාවලදී ඉදිරියට ඇවිල්ලා ක්රීඩා කරලා හොඳින් කරන්න. ලෝක…









