ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් රජයට ධන උල්පත් පාදා දෙයි

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් රජයට ධන උල්පත් පාදා දෙයි

ක්‍රම සහ විධි කාරක සභාව මේ වසරේ මාර්තු මාසයේදී ආරම්භ කොට මේ වනවිට සභා වාර විස්සක් පවත්වා තිබෙන බවත් එහිදී රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන තුනෙහි පැවති ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් සහිත වාර්තාවක් නිකුත් කළ බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී…

අඹගමුව ප්‍රදේශයේ ගම්මාන කිපයකම රිලා කරදර
|

අඹගමුව ප්‍රදේශයේ ගම්මාන කිපයකම රිලා කරදර

අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන කිපයකම පවතින රිලා කරදර හේතුවෙන් එම ප්‍රදේශ වල ගම්වාසින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පේරගහාමුල, ජම්බුතැන්න, පේරගෝල්ල, හිටිහේගම, දාගම්පිටිය, ඇල්ලඋඩ, බදුපොල, හොරකඩ, කලුගල, යටිබේරිය, යන ගම්මාන තුල මෙම රිලා කරදර වැඩි වශයෙන් පවතින බව එම ගම්වාසින් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම…

වතුකරයේ දරුවන්ට රැකියා ලබා දිමට වැඩ පිලිවෙලක් සකස් කල යුතුයි

වතුකරයේ දරුවන්ට රැකියා ලබා දිමට වැඩ පිලිවෙලක් සකස් කල යුතුයි

වතුකරයේ අධ්‍යාපනය හදාරා ඇති සමහර දරුවන්ට නිසි ලෙස රැකියා අවස්ථාවන් නොමැති විමෙන් එම දරුවන් මෙන්ම එම දරුවන්ගේ දෙමාපියන්ද දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා මේ වන විට වතුකරයේ බොහෝ දරුවන් දැඩි ලෙස දුක් විදිමින් හොදින් අධ්‍යාපනය හදාරනවා…

ක්‍රිකට් ඇඟිලි ගැසීම් ගැන අරවින්ද කතා කරයි
|

ක්‍රිකට් ඇඟිලි ගැසීම් ගැන අරවින්ද කතා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සඳහා කුමන පුද්ගලයින් පත්කළ ද ඔවුන්ට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව සලසාදිය යුතු බව ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ ක්‍රීඩකයෙකු සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විශේෂිතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට මෑතකදී ඇතුලත්වූ අරවින්ද ද සිල්වා පවසයි. කුමන පුහුණුකරුවෙකු පත් කළ ද ඔහුගේ කාර්යය ඉටුකිරීමට ඉඩ ලබාදිය යුතු බවත්, විවිධ ඇඟිලි ගැසීම්වලින් තොරව කටයුතු කරන්නට ඉඩ…

පලස්තීනුවන් දහස් ගණන් රෆා පිවිසුම වෙතට
|

පලස්තීනුවන් දහස් ගණන් රෆා පිවිසුම වෙතට

ගතවූ පැය 24 තුළ ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි ලෙස ඉහළ ගොස් තිබේ. ප්‍රහාර සඳහා ප්‍රධාන වශයෙන් ඉලක්ක වී ඇත්තේ ගාසා තීරයේ දකුණු ප්‍රදේශ සහ කාන් යූනිස් නගරයයි. ඒ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන් රෆා පිවිසුම දක්වා පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. මේ අතර, ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා සඳහන් කළේ ගාසා…

පිිළිකා රෝගීන්ට ලැබුණු මුදල් වංචා කළ පුද්ගලයින් 03 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

පිිළිකා රෝගීන්ට ලැබුණු මුදල් වංචා කළ පුද්ගලයින් 03 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

පිිළිකා රෝගීන්ට පරිත්‍යාග ලෙස ලැබුණු මුදල් වංචා කළ පුද්ගලයින් 03 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පිළිකා රෝගයට ප්‍රතිකාර ලබා ගැනිමට මුදල් පරිත්‍යාග කරන ලෙසට ඉල්ලා හලාවත ප්‍රදේශයේ පුද්ගලයෙකු සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා ඇති බවයි. ඒ අනුව ඒ සඳහා පරිත්‍යාගශීලීන් රුපියල් ලක්ෂ 38 ක මුදලක් අදාළ රෝගීයාගේ බැංකු ගිණුමට…

dailyreporter

බස් රථයක් කාණුවකට වැටෙයි

මහනුවර සිට ලක්ෂපාන හරහා හැටන් දක්වා ධාවනය වෙමින් තිබු හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයක් මාර්ගය අයිනේ කාණුවකට වැටිමෙන් අනතුරකට පත්ව ඇත. හැටන් කොළඹ මහනුවර මාර්ගයේ දියගල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගය මුලුමනින්ම අවහිර විමත් සමග මහනුවර සිට හැටන් ධාක්වා ධානවයවු මෙම බස් රථය ලක්ෂපාන හරහා හැටන් දෙසට ධාවනය කරවිමේදි මෙසේ අනතුරට ලක්ව…

derana news today

අස්වැසුම ප්‍රතිලාභීන් පවුල් ලක්ෂ 14කට ප්‍රතිලාභ මුදා හරියි

“අස්වැසුම” යෝජනා ක්‍රමයේ ඔක්තෝබර් මාසයට අදාළ මුදල් වාරික අද (05) සිට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ඒ අනුව එම ප්‍රතිලාභ ගෙවීම සඳහා රුපියල් කෝටි 877ක (රුපියල් මිලියන 8,775) මුදලක් ඊයේ (04) දිනයේ බැංකු වෙත මුදාහැරීමට මහා භාණ්ඩාගාරය පියවර ගෙන තිබෙන අතර, එම මුදල් අද සිට ප්‍රතිලාභීන්ගේ…

weather is today tomorrow weather weather 10 days weather today

මධ්‍යම කදුකරයේ අයහපත් කාලගුණික තත්වයක්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන් තුල මේ වන විට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ග ලිස්සන සුලු තත්වයන්ට පත් විමෙන් හා විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් මත විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම නිලධාරියා පවසනුයේ…

dailyreporter
|

වතුකම්කරුවන් පැමින වසර 200ක් ගතවිම නිමිති කර ගෙන සංවිධානය කරනු ලබන සැමරුම් උත්සවයක්

වතුකම්කරුවන් ශ්‍රිලංකාවට පැමින වසර 200ක් ගතවිම නිමිති කර ගෙන කදුරට ජනතා පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන සැමරුම් උත්සවයක් සමගි ජන බල වේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ කිපයක නියෝජිතයන් හා ඉංදිය නව මහ කොමසාරිස් ප්‍රමුක ඉංදියාවේ ඇමතිවරුන් කිප දෙනකුගේ සහාභාගිත්වයෙන් මේ මස 24වන දින පෙරවරු 10.00ට නුවරඑළිය සිනිසිටා ශාලාවේදි පැවැත්විමට පියවර ගෙන…