Sandy Bay Navy Cup 2019’ ගොල්ෆ් තරඟාවලිය ත්රිකුණාමලයේදී!
ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ‘Sandy Bay Navy Cup 2019’ ගොල්ෆ් තරඟාවලිය 2019 නොවැම්බර් 24 වන දින ත්රිකුණාමලය, සැන්ඩි බේ ගොල්ෆ් පිටියේදී (Sandy Bay golf course ) පවත්වන ලදී. මෙම තරඟාවලිය ආධුනික, නිලධාරි සහ ශූරතා වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පැවැති අතර, ආධුනික කාණ්ඩයට ප්රධාන තරඟාවලීන් සඳහා ක්රීඩා නොකළ නාවික හමුදා නිලධාරින් සහ…