පොල් කර්මාන්තයට හොඳ කලක්.

පොල් කර්මාන්තයට හොඳ කලක්.

මෙරට පොල් ක්ෂේත්‍රය නඟා සිටුවීම උදෙසා නව වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ පොල් ක්ෂේත්‍රයෙහි සංවර්ධනය සඳහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණි. පොල් ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ කළමනාකරණයන් නිසි ලෙස අවබෝධ කර ගැනීම මගින් සාර්ථක ලෙස පොල් වගාව සංවර්ධනය…

අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලිය අවසන් වේ!

අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලිය අවසන් වේ!

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලිය – 2019 හි අවසන් තරඟය බදාදා (30)දින සන්ධ්‍යාවේ කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්විණි. යුද්ධ හමුදා පාපන්දු කමිටුවේ සභාපති මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි විසින් කරන ලද ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය. තරඟාවලියේ අවසන්…

රාජපක්ෂලාගේ පුරුෂෝත්තමාවාදය පෑඩ් මෑන් කථාවෙන් පැහැදිළියි! – චමීර පෙරේරා

රාජපක්ෂලාගේ පුරුෂෝත්තමාවාදය පෑඩ් මෑන් කථාවෙන් පැහැදිළියි! – චමීර පෙරේරා

රාජපක්ෂලාගේ ඇති පුරුෂෝත්තමාවාදය හංසයා ලකුණින් තරඟ කරන අපෙක්ෂකයාගේ පෑඩ් මෑන් කථාවෙන් එළියට පැමිණ ඇති බවත් ඔවුන්ට කාන්තාවන්ගේ ප්‍රශ්න අවශ්‍ය නැති බවද එක්සත් වාමාංශික පෙරමුණේ චමීර පෙරේරා මහතා පවසයි. කාන්තාවන් සමූහ දුෂණයට ලක් කර පාටි දැමු අයට කාන්තාවන්ගේ ප්‍රශ්න අවශ්‍ය නැති බවත් ඔවුන් කාන්තාවන් තබාගෙන සිටියේ විලාසිතා භාණ්ඩ ලෙස බවත් එයින් ඔවුන්ගේ පාදඩ බලවේගය පරාජය කළ…

“රාජ්‍ය සේවකයින් ගෝඨාට කතිරේ ගහන්න කලින් දෙපාරක් හිතන්න” – පුජ්‍ය දඹර අමිල හිමි
|

“රාජ්‍ය සේවකයින් ගෝඨාට කතිරේ ගහන්න කලින් දෙපාරක් හිතන්න” – පුජ්‍ය දඹර අමිල හිමි

ආරක්ෂක අංශ අය මෙන්ම  රාජ්‍ය නිලධාරින් තැපැල් ඡන්දය දෙන විට තමන් නැවත වහල් සේවයට යනවාද? නැද්ද? කියා දෙපාරක් සිතා බලා ඡන්දය සලකුණු කරන ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පුජ්‍ය දඹර අමිල හිමියන් පවසයි. මැදමුලන වලව්වේ අය පුද්ගලික අය පාවිච්චි කර කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් කර නොමැති බවත් ඔවුන් 70 දශකයේ ජුලම්පිටියේ අමරේ, වම්බොට්ටලා යන අය පාවිච්චි කළා විනා…

ශ්‍රී ලංකා නාවික හමුදාවේ   “නීල හරිත සංග්‍රාමය” පරිසර සංරක්ෂණ ව්‍යාපෘතිය සම්මානයට පාත්‍ර වේ
|

ශ්‍රී ලංකා නාවික හමුදාවේ   “නීල හරිත සංග්‍රාමය” පරිසර සංරක්ෂණ ව්‍යාපෘතිය සම්මානයට පාත්‍ර වේ

මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලැබු ජනාධිපති පරිසර සම්මාන උළෙලේදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ “නීල හරිත සංග්‍රාමය” සම්මානයට පාත්‍ර වන ලදී. ඊයේ (29) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදීමෙම සම්මාන උළෙල  පැවැති අතර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වීය. නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු…

ඔක්කොම එන්නේ රණවිරුවෝ බේරන්න… අපිට උණු වින්නැහිය බල්ලන්න කවුරුත් නෑ! – බ්‍රිටෝ ප්‍රනාන්දු

ඔක්කොම එන්නේ රණවිරුවෝ බේරන්න… අපිට උණු වින්නැහිය බල්ලන්න කවුරුත් නෑ! – බ්‍රිටෝ ප්‍රනාන්දු

මේ මැතිවරණයට එන හැම දෙනාම එන්නේ රණවිරුවන් බේරන්න බවත් අපට වුණු වින්නැහිය ගැන බලන්න නෙමේ යැයි අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පවසයි. වසර 30 කට පසුව ඇත්ත දැනගැනීමට කාර්යාලයක් හිමි වු බවත් වන්දි ලබා ගැනීමට වන්දි කොමිසමක් පිහිටෙවු බවත් අතුරුදහන් කරවීම අපරාධයක් ලෙස නීතියක් සම්මත වුවේත් ජීනීවා යෝජනාවලිය නිසා බවද ඔහු පවසයි….

ගෑස් හිඟය රට කළඹයි!

ගෑස් හිඟය රට කළඹයි!

දිවයිනපුරා  ඇති වී තිබෙන ගෑස් හිඟය නිසා ප්‍රදේශ රැසක ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇත. ලිට්රෝ ගෑස් සමාගම පවසන්නේ ගෑස්  රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන නැව් වල ඇති   වු   ප්‍රමාදයක්   හේතුවෙන්   මෙම තත්ත්වය ඇති  වූ බවයග ගෑස් රැගත් නෞකාවක්  අද (29)  පැමිණිමට  නියමිතව තිබුණද එය එසේ නොපැමිණිම මීට හේතුව වී තිබේ. මේ අතර ලාෆ්ස් ගෑස් සමාගම පවසන්නේ…

ළිඳට වැටී මිය ගිය ඉන්දීය දරුවාගේ අවසන් කටයුතු සිදු කෙරේ.

ළිඳට වැටී මිය ගිය ඉන්දීය දරුවාගේ අවසන් කටයුතු සිදු කෙරේ.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ළිඳකට වැටි මිය ගිය  සුජිත් විල්සන් දෙහැවිරිදි  දරුවාගේ  අවසන්  කටයුතු අද (29) දින සිදු කර ඇති බව ඉන්දීය මාධ්‍ය  වාර්තා සඳහන් කරයි. තමිල්නාඩු ආදායම් පරිපාලන කොමසාරිස් ජේ. රාධක්‍රිෂ්ණන් මහතා අද(29) අලුයම මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ දරුවා නිරුප්‍රදිතව ගොඩට ගැනීම සඳහා ගනු ලැබූ සියලු ප්‍රයත්නයන් අසාර්ථක වු බවත්  දරුවා වැටී සිටි ළිඳෙන් ඊයේ…

2019 විකට සමුළුව මෙවර මෙක්සිකෝවේදී

2019 විකට සමුළුව මෙවර මෙක්සිකෝවේදී

විකටයින් සඳහාම වෙන්වූ ෆෙයර් ඔෆ් ලාෆ් සමුළුව 24 වෙනි වරටත් මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි අගනුවරදී  සිව් දිනක් පුරා පැවැත්විය. විකටයන්ගේ ක්ෂේත්‍රයට ගරු කිරීමේ සහ සහය වීමේ අරමුණින් වාර්ෂිකව මෙක්සිකෝවේ අගනුවර දී  සමුළුවක් ලැටින් ක්ලවුන්ස්  සමාජය මුල් වී සංවිධානය කරනු ලබයි. පේරු, නිකරගුවා, කොස්ටරිකා සහ එක්සත් ජනපදය නියෝජනය කරමින් විකටයින් ඊට සහභාගී වේ. ඉකුත් 24වන දා සිට…

ජනාධිපති විශේෂ  විමර්ශන කොමිසම පැමිණිලි 29 ක විමර්ශන අවසන් කරයි!

ජනාධිපති විශේෂ  විමර්ශන කොමිසම පැමිණිලි 29 ක විමර්ශන අවසන් කරයි!

රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවිමේ ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලිවලින් පැමිණිලි 29ක විමර්ශන කටයුතු සම්පුර්ණයෙන්ම අවසන් කර ඇතැයි ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව පවසයි. 2015 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීම සඳහා ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව මෙම වසරේදි පිහිටවනු ලැබිය. ඒහිදි කොමිසම වෙත පැමිණිලි 1346ක් ලැබී තිබු…