Similar Posts
එල්බඩ විදුහලට බඹර ප්‍රහාරයක්
නොර්වුඩ් එල්බඩ පහාල කොටස ද්‍රවිඩ විදුහලට එල්ලවු බබර ප්‍රහාරයකින් එම විදුහලේ ඉගෙනුම ලබමින් සිටි සිසු සිසුවියන් හතර දෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙත ඇතුලත් කර ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම විදුහලේ ගුරුවරයකු පවසන ලද්දේ 02වන දින පාසල පැවැත්වෙන කාලය තුලදි පාසල අසල ගසක බැද තිබු බබර කුඩුවක්…
කන්තලේ පාරේ කාපට් ඇතිරීම අතින් ගැලවෙයි : අධිකාරිය කියන විදිහට බොරළු පාරක් උඩත් කියුවොත් ගහනවා
කන්තලේ සේරුවාවිල ප්‍රධාන මාර්ගය වසර ගණනාවක සිට අබලන් වීම හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මේ වන විට මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරීම ප්‍රමිතියෙන් තොර බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි. කිලෝමීටර් 43ක් දුරකින් යුත් මෙම මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරීය යටතේ සූරියපුර ගම්මානය ආසන්නයේ සිට මාර්ගයේ කාපට් අතුරන බවයි ප්‍රදේශවාසීන් පවසයි. අදාල මාර්ගයේ දෛනිකව වැලි ටිපර් දහසකට ආසන්න ප්‍රමාණයක්…
ගල්කිස්ස මුහුදේ ගහගෙන ගිය බ්‍රිතාන්‍ය දැරියන් දෙදෙනා බේරාගනි
ගල්කිස්ස මුහුදේ නාමින් සිටි අවුරුදු 14-15 වයසේ බ්‍රිතාන්‍ය ජාතික දැරියන් දෙදෙනකු රළ පහරකට අසු වී ගසාගෙන යමින් සිටියදී ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් පස් දෙනකු මුහුදට පැන එම දැරියන් දෙදෙනාගේ ජීවිත බේරාගෙන ඇති බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. ගල්කිස්ස මුහුදු වෙරළට අයත් නවාතැන්පොළක ලැගුම් ගෙන සිටි මෙම බ්‍රිතාන්‍ය ජාතික දැරියන් දෙදෙනා, තවත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක…
යුක්රේනයෙන් රුසියාවට ෂෙල් ප්‍රහාරයක්
රුසියාවේ දකුණු දෙසින් පිහිටි බ්‍රයැන්ස්ක් පළාතේ ක්ලින්ට්ස්කී නමැති නගරයට යුක්රේනයෙන් ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ නමුත් ප්‍රහාරයෙන් නගරයේ කිසිවකුටවත් අනතුරක් සිදුවී නැත. නිවාස සහ ගොඩනැගිලි කීපයකට හානි සිදුවුණු බව නගරාධිපතිවරයා පැහැදිලි කර ඇත. ක්ලින්ට්ස්කී නගරයේ 60,000 ක පිරිසක් ජීවත් වෙති. නගරය ඇත්තේ යුක්රේන දේශසීමාවේ සිට කිලෝ මීටර් 45 ක් පමණ…
කෝටි 04 ක කේරළ ගංජා STF දැලේ !
කිරිබත්ගොඩ නගරයේදී රුපියල් කෝටි 04 කට වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කැලණිය, වරාගොඩ පදිංචි 55 හැවිරිදි අයෙක්, මට්ටක්කුලිය පදිංචි 28 හැවිරිදි අයෙක් හා කොළඹ 07 පදිංචි 44 හැවිරිදි අයෙකි. විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපතිට ලද…