ශ්‍රි පාද ආරක්ෂිත වැටෙන් පැන්න තරුණයා සොයා මෙහෙයුම්
ශ්‍රිපාද වන්දනාවේ පැමිනි තරුණයකු ශ්‍රිපාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේ ආරක්ෂිත වැටෙන් පැන අතුරුදහන්ව ඇති අතර එම පුද්ගලයා සොයා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ නිලධාරින් විසින් මෙහෙයුමක්ද ආරම්භ කර ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ සිට තවත් කිප දෙනකු සමග 19වන දින නල්ලත්නිය මාර්ගයෙන් ශ්‍රිපාදය වන්දනා…









