dailyreporter
|

වතු ජනතාවට ඉඩම් අයිතිය ලබා දීමට කැබිනට් අනුමැතිය

2024 අයවැය යෝජනා යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වතු ප්‍රජාව සඳහා සින්නක්කර ඉඩම් ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් යෝජනා කර තිබේ. ඒ අනුව මේ වන විට වතු ප්‍රජාව 4151ක් හඳුනා ගෙන ඇති අතර එම පවුල් දැනට පදිංචිව සිටින ඉඩම් සඳහා කඩිනමින් සින්නක්කර ඔප්පු ලබා දීමට අදාල යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වාර්තා වෙයි.

dailyreporter

අල්ලස් හෝ දූෂණ නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්. කේ. ඩී. විජේරත්න මහතා පත්කර තිබේ. ඒ අනුව නව අල්ලස් සහ දුෂණ විරෝධී පනතේ විධිවිධාන වලට අනුව ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වෙයි.

හොදම බේබද්දා මරු තුරුලට
|

හොදම බේබද්දා මරු තුරුලට

වැඩියෙන්ම මත්පැන් පානය කිරීමට හැකි පුද්ගලයා තේරීම සඳහා පැවැත් වූ තරගයක් අතරතුරදී ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කිරීමෙන් තිදරු පියෙකු ජීවිතක්ෂයට පත් වී ඇත. මෙසේ ජිවිතක්ෂයට පත් වී ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි වතුයායේ මාල්බ්‍රෝ කොටසේ පදිංචි ගනේෂන් රාමචන්ද්‍රන් නැමති 39 හැවිරිදි තිදරු පියෙකි. ඉකුත් (27) දින රාත්‍රියේ එම වතුයායේ හින්දු කොවිලේ වාර්ෂික තේරු උත්සවය…

පදික මාර්ගය යතුරු පැදිකරුවන් ආක්‍රමනය කිරිමත් සමඟ පදිකයන් දුෂ්කරතාවයන්ට
|

පදික මාර්ගය යතුරු පැදිකරුවන් ආක්‍රමනය කිරිමත් සමඟ පදිකයන් දුෂ්කරතාවයන්ට

හැටන් පැති විථියේ පදික මාර්ග සමහර යතුරු පැදිකරුවන් විසින් ආක්‍රමනය කිරිමත් සමග එම පදික මාර්ගයේ ගමන් ගන්නා පදිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම පදික මාර්ගය පදිකයන්ගේ ගමන් පහසුව සදහා ඉදි කර තිබුනද සමහර යතුරු පැදි කරුවන් මෙම පද්ක මාර්ගයේ යතුරු පැදි ධාවනය කරවිමට මෙන්ම යතුරු පැදි නතර කර ගෙන සිටිමට පියවර ගැනිමත් සමග මෙකි පදික…

law
|

කල් ඉකුත් වූ භාණ්ඩ 48ක් අලෙවි කළාට 180000ක් දඩ

යාප­නයේ තිරු­ණ­වේලී ප්‍රදේ­ශයේ පවත්වා ගෙන ගිය සුපිරි වෙළෙ­ඳ­ස­ලක කල් ඉකුත් වූ හාණ්ඩ 48 ක් අලෙවි කිරීම සම්බ­න්ධ­යෙන් චෝදනා හත­කට වැර­දි­ක­රු­වකු වූ එම සුපිරි වෙළෙ­ඳ­සලේ අයි­ති­ක­රුට යාප­නය අධි­ක­ර­ණය මඟින් රුපි­යල් එක් ලක්ෂ අසූ­ද­හ­සක දඩ මුද­ලක් නියම කොට තිබේ. තිරු­ණ­වේලී ප්‍රදේ­ශය භාර මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­ර­යාට ලැබුණු තොර­තු­රක් මත තවත් නිල­ධා­රීන් පස් දෙනෙකු සමඟ ගොස් එම සුපිරි වෙළෙ­ඳ­සලේ…

සිරි කුරුස දේවස්ථානයේදි පාස්කු ඉරිදා වීශේෂ දේව මෙහෙයක්
|

සිරි කුරුස දේවස්ථානයේදි පාස්කු ඉරිදා වීශේෂ දේව මෙහෙයක්

ක්‍රිෂ්තු භක්තියන්ගේ වීශේෂ ආගමික උත්සවයක් වන පාස්කු ඉරිදා වීශේෂ දේව මෙහෙය 31වන දින උදැසන හැටන් සිරි කුරුස දේවස්ථානයේදි සිදු කරන ලදි. හැටන් සිරිකුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පුජකතුමන් විසින් මෙම විශේෂ දේව මෙහෙය පැවැත්වු අතර මෙම දේව මෙහෙය සදහා හැටන් මීසමට අයත් ක්‍රිෂ්තු භක්තිකයන් පිරිසක් එක්ව සිටින ලදි. පාස්කු දේව මෙහෙය පැවැත්වෙන මෙම දේවස්ථානය…

වතුකර දරුවන්ගේ මන්දපෝෂය ඉහලට; ජිවන තත්වයත් දිනෙන් දින අගාතයට
|

වතුකර දරුවන්ගේ මන්දපෝෂය ඉහලට; ජිවන තත්වයත් දිනෙන් දින අගාතයට

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකර දරුවන්ගේ මන්දපෝෂණ තත්වයන් දිනෙන් දින ඉහල යමින් පවතින බවත් එම තත්වයන් තුලින් වතුකර දරුවන්ගේ ජිවන තත්වයන් දිනෙන් දින අගාතයට පත් වෙන බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඔහුගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මේ වන…

derana news today
|

අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ පණිවුඩයක්

දිස්ත්‍රික්ක හතරක මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියලු දෙනාට අලුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමඟ ප්‍රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. පොළොන්නරුව, කෑගල්ල , නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්ක හතරේ අස්වැසුම ප්‍රතිලාභ යටතේ රුපියල් 2,500 දීමනාව ලබාදීමට නියමිතයි. අද (01) උදෑසන දෙහිඕවිට ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරයි….

උතුරේ ජල පිරිපහදු යන්ත්‍ර 24ක් ස්ථාපනය කෙරේ

උතුරේ ජල පිරිපහදු යන්ත්‍ර 24ක් ස්ථාපනය කෙරේ

උතුරු පළාතේ වකුගඩු රෝගය පාලනය කර එම ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමට තවත් නැනෝ ජල පිරිපහදු යන්ත්‍ර 24ක් ස්ථාපනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි. ඒ අනුව වව්නියාව දිස්ත්‍රික්කයේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 6ක් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ යන්ත්‍රාගාර 18ක් විවෘත කිරීමට නියමිතයි. එම ජල පිරිපහදු යන්ත්‍රාගාර මඟින් දිනකට ජල ලීටර 2,000ක් පමණ…

වසර 17 ක් පැරණි බදු නිතිය අහෝසි කිරීමට තීරණයක්
|

වසර 17 ක් පැරණි බදු නිතිය අහෝසි කිරීමට තීරණයක්

රජයට රුපියල් කෝටි 1600 ක බදු අදායමක් අහිමි කරමින් සිදුවූ සීනි බදු වංචාවට මුල්වූ වසර 17 ක් පැරණි බදු නිතිය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි. ඒ අනුව විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන වසරේ ජනවාරි සිට ඉවත් කරන බවත් ඒ වෙනුවට හඳුන්වා දෙනු ලබන බද්ද වඩාත් විනිවිදභාවයෙන්…