දුෂ්තොරතුරු යුගයේ මාධ්‍යවේදින් සදහා ඩිජිටල් මෙවලම් කට්ටලය
|

දුෂ්තොරතුරු යුගයේ මාධ්‍යවේදින් සදහා ඩිජිටල් මෙවලම් කට්ටලය

දුෂ්තොරතුරු යුගයේ මාධ්‍යකරනයේ මාධ්‍යවේදින් සදහා ඩිජිටල් මෙවලම් කට්ටලය යන තේමාව යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදින් දැනුවත් කිරිමේ දෙදින වැඩ මුළුවක් නුවරඑළියේදි පවත්වන ලදි. ශ්‍රිලංකා පුවත් පත් ආයතනය කොළඹ එක්සත් ජනපද තනාපති කාර්යාලයේ සහායෝගය මත මෙම දෙදින වැඩ මුළුව නුවරඑළිය ක්වින්ස්බේරි හෝටලයේදි පැවති අතර මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදින් පිරිසක් එක්ව සිටින ලදි. මෙහිදි අන්තර් ජාලය ඔස්සේ…

ශ්‍රීලංකාවේ සත්‍යය, සමගිය ස හ ප්‍රතිසංධානය සඳහා වන කොමිෂන් සභාව පිලිබඳ පනත් කෙටුම්පත – හර්ෂ ගුණසේන
|

ශ්‍රීලංකාවේ සත්‍යය, සමගිය ස හ ප්‍රතිසංධානය සඳහා වන කොමිෂන් සභාව පිලිබඳ පනත් කෙටුම්පත – හර්ෂ ගුණසේන

ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසංධානය සඳහා වන කොමිෂන් සභාව පිලිබඳ පනත් කෙටුම්පතක් 2023 දෙසැම්බර් 29 දින දරන ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලදී. විදේශ කටයුතු පිලිබඳ අමාත්‍ය වරයා මේ පිළිබඳව සිවිල් සමාජය සමඟ කිහිප වතාවක් සාකච්ඡා කළේය. සත්‍ය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් මෑතකදී සිවිල් සමාජය…

අධික රස්නයෙන් ගැලවෙන්නේ මෙන්න මෙහෙමයි
|

අධික රස්නයෙන් ගැලවෙන්නේ මෙන්න මෙහෙමයි

අධික වියළි කාලගුණය හේතුවෙන් පාසල් ක්‍රීඩා තරග, වාර්ෂික මහා ක්‍රිකට් තරග සහ එළිමහන් ක්‍රීඩා කටයුතුවලදී ජලය හෝ වෙනත් පාන වර්ග වැඩි වශයෙන් පානය කරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඉල්ලීමක් කළේය. දහඩිය සමග වැඩි වශයෙන් සෝඩියම් පිටවන හෙයින් විශේෂයෙන්ම ලවණ සහිත තැඹිලි නාරං කුරුම්බා පොල් වතුර…

කොරියානු භාෂා පරීක්ෂණ ප්‍රවේශපත්‍ර අද(26) සිට
| |

කොරියානු භාෂා පරීක්ෂණ ප්‍රවේශපත්‍ර අද(26) සිට

2024 වර්ෂයේ කොරියානු භාෂා පරීක්ෂණයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හෙට (26) සිට 29 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකිරීමට තීරණය කර ඇත. විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ කාර්යාංශයේ නිල වෙබ් අඩවියට (http://www.slbfe.lk) පිවිස Registration for Point System Examination -2024 (Manufacturing, Fishery, Construction, Shipbuilding,…

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වැරදිකරුට ලංකාවට පැමිණීමට අවසර

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වැරදිකරුට ලංකාවට පැමිණීමට අවසර

රජිව් ගාන්ධි ඝාතන නඩුවෙන් නිදහස් වූ එක් වරදකරුවෙකු වන සාන්තන් වහාම ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට පහසුකම් සලසමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඔහුට හදිසි සංචාරක ලේඛනයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දැනට තිරුචිරප්පල්ලි මධ්‍යම බන්ධනාගාරයේ විශේෂ කඳවුරේ රඳවා සිටින සාන්තන් පසුව නිලධාරීන් විසින් තිරුචිරප්පල්ලි අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත රැගෙන යනු ඇති බව…

වනිඳුට දඬුවම් නියම වෙයි
| |

වනිඳුට දඬුවම් නියම වෙයි

ඇෆ්ගනිස්ථානය සමඟ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් අනතුරුව විනය විරෝධීව හැසිරුණු නායක වනිඳු හසරංග හට දඬුවම් නියම කර තිබේ. ඒ අනුව ඔහුට තරග දෙකක තහනමක් සහ තරග මුදලින් සියයට 50ක දඩයක් පනවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය. එමෙන් ම වනිඳුට දඩුවම් ලකුණක් එකතු කිරීමට ජාත්‍යන්තර…

covid new
|

කොවිඩ් එන්නත්කරණයට ලක්වූවන්ට දුර්ලභ රෝගාබාධ

කොවිඩ් වයිරසය වැලඳීමෙන් සිදුවිය හැකි ජීවිත අවදානම තුරන් කිරීම සඳහා වසංගත සමයේදී ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාව ලබාගත් කොවිඩ් එන්නත් වර්ගවලින් හෘදය, මොළය හා රුධිර නාලිකා ආශ්‍රිතව දුර්ලභ රෝගාබාධ හටගැනීමේ අවදානමක් ඇතැයි විශේෂ පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ සඳහා සහාය වන ග්ලෝබල් වැක්සින් ඩේඩා නෙට්වර්ක් ආයතනයේ පර්යේෂකයන්…

cyber
|

ශ්‍රී ලාංකි­ක­යකු සයි­බර් අප­රාධ කලා­ප­යට

මිය­න්මා­රයේ සයි­බර් ක්‍රිමි­නල් ඒරියා නමින් හඳු­න්වන ප්‍රදේ­ශයේ කඳ­වු­රු­වල බල­හ­ත්කා­ර­යෙන් රඳවා සිටින ශ්‍රී ලාංකි­ක­යන් බේරා­ගැ­නීම සඳහා සාකච්ඡා පව­ත්වන පසු­බි­මක තවත් ශ්‍රී ලාංකි­ක­යකු එම ප්‍රදේ­ශ­යට රැගෙන ගොස් ඇති බවට තොර­තුරු වාර්තා වෙයි. පරි­ග­ණක ක්ෂේත්‍රයේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකි­ක­යන් 56 දෙනකු එම ප්‍රදේ­ශයේ කඳ­වුරු කිහි­ප­යක බල­හ­ත්කා­ර­යෙන් රඳ­වා­ගෙන සිටින බවට වාර්තා වන අතර, එවැනි තත්ත්ව­යක් පව­තින අව­ස්ථා­වක තවත්…

වසර 52කට පසු අමෙරිකාව සඳ ජය ගනියි
|

වසර 52කට පසු අමෙරිකාව සඳ ජය ගනියි

වසර 52කට පසු සඳේ දක්ෂිණ ධ්‍රැවය මත සාර්ථකව යානයක් ගොඩ බැස්සවීමට අමෙරිකාවේ ටෙක්සාස් හි පිහිටි පෞද්ගලික සමාගමක් සමත් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ පෞද්ගලික සමාගමක් විසින් සඳ වෙත යානයක් ගොඩ බැස්සවූ පළමු අවස්ථාව මෙය බවයි. එමෙන්ම 1972න් පසු අමෙරිකාව සඳ වෙත යානයක් ගොඩ බැස්සවූ පළමු අවස්ථාව වීම ද විශේෂත්වයක්.

රෑ වැඩවලින් රට ගොඩගන්න හැටි මෙන්න
|

රෑ වැඩවලින් රට ගොඩගන්න හැටි මෙන්න

රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නංවාගත හැකි බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය මෙම අදහස් පළකළාය. ඒ වෙනුවෙන් සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් යොමුවී ඇති ස්ථාන ආශ්‍රිතව පවතින නීති රෙගුලාසි සංශෝධනය…