දේවාලවල සියලු භාරකාරීත්වය බස්නායකට

දේවාලවල සියලු භාරකාරීත්වය බස්නායකට

රුහුණු කතරගම මහා දේවාලය ඇතුළුව රට පුරා දේවාලවලට ලැබෙන රත්තරන් මුදල් ඇතුළු සියලු දේ කපු මහත්වරුන්ට රැගෙන යෑමට නොහැකි බවත් දේවාලවල සියලු භාරකාරීත්වය බස්නායක නිලමේවරුන්ට පැවරී ඇති බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කීර්ති සිරිබද්ධන මහතා පවසයි. දේවාලවල සියලු භාරකත්වයන් බස්නායක නිලමේවරුන්ට පවරා දී ඇත්තේ පනතකින් ලැබී ඇති බලතල අනුව බවද හෙතෙම සඳහන් කළේය. කතරගම මහා…

ගෘහස්ථ හිංසනයන් දැනුම්දීම සඳහා දුරකථන අංකයක්
|

ගෘහස්ථ හිංසනයන් දැනුම්දීම සඳහා දුරකථන අංකයක්

ගෘහස්ථ හිංසනයන් පිළිබඳ දැනුම්දීමට ක්‍රියාත්මක ‘මිතුරු පියස’ ඒකකය සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් හදුන්වා දී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි. එම කාර්යාංශය පෙන්වා දෙන්නේ, 070 2 611 111 යන දුරකථන අංකයට ඕනෑම අවස්ථාවක ඇමතීමෙන් ගෘහස්ථ හිංසනයන් පිළිබඳ දැනුම්දීමේ අවස්ථාව පවතින බවයි. මෙරට සියයට 10ක් පමණ පිරිමි පුද්ගලයින් ද මේ වන විට ගෘහස්ථ…

බීලුනු රතු ළුනු වෙළද මාෆියාවක්
|

බීලුනු රතු ළුනු වෙළද මාෆියාවක්

බීලුනු රතු ළුනු ඇතුළු ආහාර ද්‍රව්‍ය කිපයක මිල දිනෙන් දින දැඩි ලෙස ඉහල යාමත් සමග බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයේ බී. ලුනු ක්‍රිලෝවක් 420ත් 480ත් රතුළුනු ක්‍රිලෝව රුපියල් 800ත් 900ත්, අමු මිරිස් ක්‍රිලොව රුපියල් 1400ත් 1600ත් බිත්තරය මිල රුපියල් 60ත් 65ත්…

නිදහස සමනාත්වය යුක්තිය යන තේමාන් යටතේ අද වන විට මානව හිමිකම් තියෙනවාද යන්න දැඩි ප්‍රශ්නයක්
| |

නිදහස සමනාත්වය යුක්තිය යන තේමාන් යටතේ අද වන විට මානව හිමිකම් තියෙනවාද යන්න දැඩි ප්‍රශ්නයක්

නිදහස සමනාත්වය යුක්තිය යන තේමාන් යටතේ අද වන විට මානව හිමිකම් තියෙනවාද යන්න දැඩි ප්‍රශ්නයක් බව ප්‍රොටෙක් සංවිධානයේ සංවිධායකාවක් වන තනුජා දිල්රුක්ෂි මහත්මිය පවසයි. හැටන් ප්‍රොටෙක් කාර්යාලයේදි 12වන දින සවස මානව හිමිකම් දිනයට සමගාමිව පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍ය වෙත මේ බව පැවසු තනුජා දිල්රුක්ෂි මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මේ වන විට සියයට…

imf

IMF ශ්‍රී ලංකාව සඳහා දෙවන ණය වාරිකය අනුමත කරයි

2023 දෙසැම්බර් 12 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව සඳහා වන ඩොලර් බිලියන 2.9 ක ණය වැඩසටහනේ දෙවන වාරිකයට අනුමැතිය දුන්නේය. මෙය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යය. මෙම අනුමැතිය ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරන ලද මාස ගණනක සාකච්ඡා හා දැඩි ප්‍රතිසංස්කරණවලින් පසුවය. බදු වැඩිකිරීම් සහ වියදම් කපා…

කළු ගඟේ අතු ගංඟාවක් ගැන අනතුරු ඇඟවීමක්

කළු ගඟේ අතු ගංඟාවක් ගැන අනතුරු ඇඟවීමක්

කළු ගඟේ කුඩා ගඟ උපද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවමත් වර්ෂාව ලැබෙමින් පවතින බැවින් කුඩා ගඟ ආශ්‍රිත පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඇම්බර් වර්ණයෙන් යුතු ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කරනුයේ ඉදිරි පැය 3ත් 24ත් අතර කාලය තුළදී බුලත්සිංහල,…

පාඨලීගේ ප්‍රධානත්වයෙන් ලක්ෂ 16ක පරිත්‍යාගයක්
|

පාඨලීගේ ප්‍රධානත්වයෙන් ලක්ෂ 16ක පරිත්‍යාගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනරජ ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේ දී හදවත් රෝගී දියණියකට රුපියල් ලක්ෂ 16ක පරිත්‍යාගයක් සිදු කළේය. එම පරිත්‍යාගය සිදු කිරීමෙන් අනතුරුව රණවක මහතා මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය. හදවත් රෝගයකින් පෙළෙන අනුරාධපුර රාජාංගණයේ සිට පැමිණි ගොවි පවුලක දෙවෙනි දරුවා වු දියණියක් වෙනුවෙන් එසේ ලක්ෂ දහසයක පරිත්‍යාග පිරිනැමීම සිදු කළ අතර,…

CameraLK යාපනය නගරයට පිවිසෙයි
|

CameraLK යාපනය නගරයට පිවිසෙයි

2023 නොවැම්බර් 28 කොළඹ: ඡායාරූපකරණය සඳහා උනන්දුවක් දක්වන උතුරු පළාතේ ජනතාවට වඩාත් ඉහළ ගුණාත්මක තත්ත්වයේ කැමරා ආම්පන්න පහසුවෙන් මිලදී ගැනීමේ අවස්ථාව උදාකරදීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකාවේ විශාලතම කැමරා ආම්පන්න අලෙවි සමාගම වන CameraLK විසින් සිය තුන්වන ශාඛාව යාපනය නගරයේ දී සුබ මොහොතින් විවෘත කරන ලදී. මෙම නව යාපනය ශාඛාව දියත් කිරීම CameraLK හි ශ්‍රි ලංකාව…

එක්සත් ජාතින්ගේ සමුළුවක සත්කාරකත්වය ලංකාවට

එක්සත් ජාතින්ගේ සමුළුවක සත්කාරකත්වය ලංකාවට

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා හා පැසිෆික් කලාපීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ. ඒ අනුව මෙම සමුළුව ආසියා පැසිපික් කලාපයේ රටවල් 40ක නියෝජිතයන් 270කගේ සහභාගීත්වයෙන් 2024 පෙබරවාරි 19 දින සිට 22 දින දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය කියයි. ශ්‍රී ලංකාව පසුගිය…

පොලිස්පති මහජන සහන දිනය යලි ඇරඹේ

පොලිස්පති මහජන සහන දිනය යලි ඇරඹේ

පොලිස්පති මහජන සහන දිනය ලබන 15 වනදා සිට පොලිස් මූලස්ථානයේදී යලි ආරම්භ කිරිමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තීරණය කර තිබේ. ඒ අනුව රජයේ නිවාඩු දිනයන් හැර සෑම සිකුරාදා දිනයකම පෙරවරු 09 සිට පොලිස්පති මහජන සහන දිනය ආරම්භ කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. ඒ අනුව දිවයිනේ පොලිස් ස්ථාන හා විවිධ විමර්ශන අංශයන් වෙත මහජනතාව…