භුමිතෙල් ලීටර් 6600කට දෙදහසකට වැඩිය පෝලිමේ
සති කිහිපයකට පසු හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට ලද භුමිතෙල් ලිටර් 6600 මිල දි ගැනිමට පාරිභෝගිකයන් දෙදහසකට වැඩි පිරිසක් ඉන්ධන පිරවුම්හල අසල සිට හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය. හැටන් ප්‍රදේශයේ පවතින උග්‍ර ගැස් හිගයත් සමග භුමිතෙල් මිල දි ගැනිමට මෙසේ තමන් පොලිම් වල රැදි සිටින බවයි පාරිභෝගිකයන් කියා…