රුසියාවට සහාය දක්වන රටවලට අනතුරු ඇඟවීමක්
අමෙරිකාව විසින් රුසියාවට පනවනු ලැබූ දැඩි සම්බාධක සඳහා විකල්ප භාවිත කිරීම තුන්වැනි ලෝක යුද්ධයක අවදානම මතු කරනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්රකාශ කර තිබේ. අන්තර්ජාතික නීතියට පටහැණිව කටයුතු කිරීමෙන් වන්දි ගෙවීමට සිදු වනු ඇතැයි සෙසු රටවලට අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.