ඉතිහාසගතව වැඩි වූ ඉන්ධන මිල
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) ඉන්ධන මිල ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිටත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇත. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වේ. පෙට්‍රල් 92 – රු.77 කින් (නව මිල රු.254) පෙට්‍රල් 95 – රු.75 කින් (නව මිල රු.283) ඩීසල් – රු.55…