econ
| |

ප්ලග් ගලවන ආර්ථික යෝජනා මගින් රට නැංවිය හැකිද?

ආණ්ඩුවෙන් වෙන්වීමට සූදානම් වන පක්ෂ 11 කින් සමන්විත සන්ධානය විසින් “මුළු රටම හරිමගට” නමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කර ඇත. ඔවුන් ආර්ථික අර්බුදය හඳුනා ගන්නේ ආනයන සඳහා විදේශ විනිමය හිඟ වීම, රාජ්‍ය ආදායම පහල වැටීම, දේශීය ආහාර නිෂ්පාදන පද්ධතිය බිඳ වැටීම, දේශීය කර්මාන්ත පද්ධතිය කඩා වැටීම සහ මෙම තත්ත්වය තුල රටට සතුරු බලවේග විසින් දේශපාලන අර්බුදයක්…

ඩීසල් පෝළිම දිගු වෙයි
|

ඩීසල් පෝළිම දිගු වෙයි

තම රථ වාහනවලට ඩීසල් ලබා ගැනිම සදහා 07වන දිනද හැටන් නගරයේ රථ වාහන පෝළිමේ නවතා ඇති අයුරු දක්නට හැක. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම රථ වාහන හිමියන් පවසනුයේ ඩීසල් ලබා ගැනිම සදහා තමන් දිගු කාලයක් මෙසේ පෝළිම්වල රැදි සිටින බවත්ය. ඉන්දන හල්වලින් බුලිවලට ඩිසල් ලබා ගන්නා සමහර පිරිස් එසේ ලබා ගන්නා ඩිසල් අධික මිල…

sudu-ira

පාරේ සුදු ඉරි අදින්න මිල වැඩිම ටෙන්ඩරයකට අනුමැතිය

ප්‍රධාන පෙලේ මාර්ගයක සුදු ඉරි ඇඳීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී අඩියක් රුපියල් අටකට පින්තාරු කිරීමට ඉදිරිපත් වූ ටෙන්ඩරය නොසලකා හැර අඩියක් රුපියල් තිස් දෙකකට පින්තාරු කිරීමට අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ. අඩියක් රුපියල් තිස් දෙක ගණනේ පින්තාරු දීමට භාරගත් ආයතනය නැවතත් අඩිය රුපියල් අට බැගින් පින්තාරු කිරීම සඳහා උප කොන්ත‍්‍රාත් කරුවකුට භාරදී ඇති බව ද…

dolor

ඩොලරය රුපියල් 230ක් වෙයි

විදේශ විනිමය ගනුදෙනුවලදී ඇමරිකානු ඩොලරය රුපියල් 230 කට නොවැඩි අගයක පවත්වාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව පැවසීය. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඒ අනුව විදේශ විනිමය ගනුදෙනු අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230කට නොවැඩි මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවය.

tamildhool vijay tv
|

මත්පැන් නිෂ්පාදනය ගැන නිවේදනයක්

ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණීම නිසා මත්පැන් නිෂ්පාදනයට ප්‍රමාණවත් එතනෝල් නොලැබෙන බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. සෙවණගල, පැල්වත්ත සහ ගල්ඔය සීනි කර්මාන්ත ශාලා එතනෝල් දේශීයව නිෂ්පාදනය කරන්නේ උක්ගස් භාවිත කරමිනි. තවත් සමාගමක් බඩ ඉරිඟු භාවිත කරමින් එතනෝල් නිෂ්පාදනය කරයි. කෙසේ වෙතත් ආණ්ඩුව 2020 ජනවාරි මස සිට එතනෝල්…

gazet

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ නම් කරමින් භාණ්ඩ ලැයිස්තුවක් අද(07) කැබිනට්ටුවට

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ නම් කරමින් භාණ්ඩ ලැයිස්තුවක් අද (07) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා සඳහන් කළේ, කැබිනට් නිර්දේශය ලැබුණු පසු ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බවයි.

nadun

“නැදුන්ගමුවේ රාජා” දැයෙන් සමුගනියි

මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7) අලුයම 5.30 පමණ මියගොස් ඇත. මිය යනවිට 69 ක් වයසැතිව සිටි රාජා හස්තියා දළදා පෙරහරේ 13 වතාවක් සධාතුක කරඩුව වැඩමවීම සිදු කොට ඇති අතර අවසන් වරට පසුගිය වසරේද කරඩුව වැඩමවීම සිදු කළේය. අවුරුදු පහක් තරම් වූ කුඩා වයසේදී ශ්‍රී ලංකාවට රැගෙන…

usa-soldjer
|

ඇමරිකානුවන් 3,000ක් රුසියානු හමුදා සමඟ සටන් වැදීමට සැරසෙයි

යුක්රේන ජනාධිපති වොල්ඩමියර් සෙලෙන්ස්කි විසින් කළ ඉල්ලීමකට අනුව රුසියානු හමුදා සමඟ සටන් වැදීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වීමට ඇමරිකානුවන් 3,000ක් පමණ ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තාවෙයි. වොෂින්ටනයේ යුක්රේන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු ඇමරිකානු හඬ ගුවන් විදුලිය වෙත පවසා ඇත්තේ ඒ සඳහා ඇමරිකානුවන් 3,000 ක් පමණ කැමැත්ත පළ කළ ඇති බවයි.

diesel

ඩිසල් හිගය හේතුවෙන් රථ වාහන පොලිමේ

ඩිසල් හිගය හේතුවෙන් බොහෝ රථ වාහන හිමියන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් මත ඩිසල් ලබා ගැනිම සදහා රථ වාහන පොලිමේ රැදි සිටින අතර පවතින මෙම ඩිසල් හිගය හේතුවෙන් මෙම ප්‍රදේශයේ පුද්ගලික බස් රථ ධාවනයටද විවිධ බලපැම් එල්ලවි ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන රථ වාහන හිමියන් පවසනුයේ පවතින ඩිසල් හිගය හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට…

lanka gossip

බේකරි දහසකට අධික සංඛ්‍යාවක් වැසේ

පවතින අර්බුදකාරි තත්වය හමුවේ ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවනු ඇති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ථ ලංකා බේකිරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා කියා සිටියේ ගෑස් හිගය සහ භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් එවැනි තත්වයක් හටගෙන ඇති බවයි. ගෑස් හිඟය හේතුවෙන්, අද වනවිට…