කන්ටේනර් නිදහස් කිරීමට ඩොලර් මිලියන 50ක්
වරායේ පවතින අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා ඒ අනුව කන්ටේනර් නිදහස් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් රජයේ බැංකු දෙකක් වෙත නිදහස් කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.









