පාසල් අධාපනය නිම කල සිසු සිසුවියන් සදහා වෘත්තිය පුහුණු වැඩමුළු මලාවක්
හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් අධාපනය නිම කල සිසු සිසුවියන් සදහා වෘත්තිය පුහුණු වැඩමුළු මලාවක් ආරම්භ කිරිමට කැන්ඩි සිටික් කරිටාස් ආයතනයේ හැටන් ශාඛාව මගින් පියවර ගෙන ඇත. මේ තත්වයන් පිලිබදව අදහස් දැක්වු කැන්ඩි සිටික් කරිටාස් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක එස්. නිකලස් මහතා පවසන ලද්දේ හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් අධ්‍යාපනය නිම කර රැකියා විරහිතව සිටින පිරිස් සදහා…