අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමන්ය පෙළ විභාගයට හැටන් කලාපයේ සිසුන් 3800ක්
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමන්ය පෙළ විභාගය අද දින (06) ආරම්භවු අතර හැටන් අධ්‍යාපන කලාපයේ විභාග මධ්‍යස්ථාන 41ක විභාගය පැවැත්විමට පියවර ගෙන ඇති බව හැටන් අධ්‍යාපන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ආර්. විජේන්ද්‍රන් මහතා පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ආර්. විජේන්ද්‍රන් මහතා පවසන ලද්දේ හැටන් අධ්‍යාපන කලාපයේ සිංහල හා ද්‍රවිඩ මාධ්‍ය සිසුන් 3800 දෙනකු විභාග…