ඈන් කුමරිය අද දිවයිනට
|

ඈන් කුමරිය අද දිවයිනට

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුගේ සොහොයුරිය වන ඈන් රාජකීය කුමරිය අද (10) දහවල් මෙරටට පැමිණීමට නියමිතව තිබේ. අද දිවයිනට පැමිණෙන ඈන් කුමරිය ලබන 13 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි. අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් මහ රැජිණගේ එකම දියණිය වන ඈන් කුමරිය මේ වන විට 73 වන වියේ පසු වේ. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ශ්‍රී ලංකා රජයේ…

පලස්තීනුවන් දහස් ගණන් රෆා පිවිසුම වෙතට
|

පලස්තීනුවන් දහස් ගණන් රෆා පිවිසුම වෙතට

ගතවූ පැය 24 තුළ ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි ලෙස ඉහළ ගොස් තිබේ. ප්‍රහාර සඳහා ප්‍රධාන වශයෙන් ඉලක්ක වී ඇත්තේ ගාසා තීරයේ දකුණු ප්‍රදේශ සහ කාන් යූනිස් නගරයයි. ඒ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන් රෆා පිවිසුම දක්වා පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. මේ අතර, ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා සඳහන් කළේ ගාසා…

මාධ්‍යවේදිනී සෞම්‍යා, ඝාතකයන්ට දඬුවම්
|

මාධ්‍යවේදිනී සෞම්‍යා, ඝාතකයන්ට දඬුවම්

මාධ්‍යවේදිනී සෞම්‍යා විශ්වනාදන 2008 වර්ෂයේ දී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ හතර දෙනකුට ඉන්දියාවේ දිල්ලි අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. එම ඝාතනයේ පස්වැනි වරදකරුට වසර 03ක සිරදඬුවමක් නියම කර තිබේ. මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූයේ රවී කපූර්, අමිත් ශුක්ලා, බල්ජීත් මලික් සහ අජේ කුමාර් යන සිව්දෙනාටය. අජේ සෙති හට වසර තුනක සිරදඬුවම…

‘Ndrangheta’ මාෆියා කල්ලි සාමාජිකයින් පිරිසකට වසර 2,200ක සිර දඬුවමක්
|

‘Ndrangheta’ මාෆියා කල්ලි සාමාජිකයින් පිරිසකට වසර 2,200ක සිර දඬුවමක්

‘Ndrangheta’ නම් මාෆියා කල්ලි සාමාජිකයින් පිරිසකට එරෙහිව සුවිශේෂී නියෝගයක් ලබාදුන් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එහි සඳහන් වන්නේ මාෆියා කල්ලි සාමාජිකයින් 200 දෙනෙක් ට එරෙහිව පැවති නඩු විභාගයකින් අනතුරුව ඔවුන්ට වසර 2,200ක සිර දඬුවම් (එකිනෙකාට දුන් දඬුවම් වල එකතුව) නියෝග කර තිබේ. ‘Ndrangheta’ නම් මාෆියා කණ්ඩායම ට සම්බන්ධ බවට චෝදනා ලැබූ පුද්ගලයින්ට එරෙහිව වසර 3ක්…

වලේ වැටුන ආජන්ටිනාව ගොඩ එන්නට අළුත් ඉනිමගක් සොයාගනී
|

වලේ වැටුන ආජන්ටිනාව ගොඩ එන්නට අළුත් ඉනිමගක් සොයාගනී

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදෙමින් සිටිනා ආර්ජන්ටිනාව ඊයේ නව ජනාධිපතිවරයෙක් බලයට පත්කර ගත්තේය.දකුණු ඇමරිකාවේ තුන්වන විශාලතම ආර්ථිකය ඇති ආර්ජන්ටිනාව බරපතල ආර්ථික අර්බුදයකට ලක්ව සිටිනා අතර, එරට උද්ධමනය 143% දක්වා ඉහළ ගොස් තිබේ. රූපවාහිනි ටෝක්ෂෝ ඉදිරිපත් කරන්නෙක් ලෙස තරුණ ප්‍රජාව අතර බෙහෙවින් ජනප්‍රිය අන්ත දක්ෂිනාංශිකයෙක් මත ධා‍රියෙක් වන ජේවියර් මිලෙයි එරට නව ජනාධිපතිවරයා ලෙස පත්ව ඇති…

ලොව සුපිරි බලවතුන් දෙදෙනා අතර විශේෂිත හමුවක්
|

ලොව සුපිරි බලවතුන් දෙදෙනා අතර විශේෂිත හමුවක්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කැලි‍ෆෝනියාවේදී චීන ජනාධිපති ෂී ජිං පින් හමුවී තිබේ. සුපිරි බලවතුන් දෙදෙනා අතර මේ හමුව පැවැත්වුණේ වසරකට පමණ පසුව වීම විශේෂත්වයකි. එම හමුවේදී ලෝක යුද ගැටුම්, ආර්ථික උච්ඡාවචනයන්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු නූතන අර්බුද පිළිබඳව නායකයින් දෙදෙනාගේ අවධානය යොමු වූ බව සඳහන් ය. එම පැතිකඩයන් සම්බන්ධයෙන් දෙරට අතර තිබූ මතගැටුම්…

ගාසා තීරයේ වෛද්‍යවරුන් සැත්කම් නිර්වින්දන නොකර සිදුකරයි – ලෝක සෞඛ්‍ය සංවිධානය
|

ගාසා තීරයේ වෛද්‍යවරුන් සැත්කම් නිර්වින්දන නොකර සිදුකරයි – ලෝක සෞඛ්‍ය සංවිධානය

ගාසා තීරයේ සමහර වෛද්‍යවරුන් නිර්වින්දන කිරීමකින් තොරව අත් පා කැපීම් ඇතුළු සැත්කම් සිදු කරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙක් පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක Christian Lindmeier ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ “ජීවත්වීම සඳහා ජලය, ඉන්ධන, ආහාර සහ සෞඛ්‍ය සේවා සඳහා ආරක්ෂිත ප්‍රවේශය සඳහා වූ අවශ්‍යතාවය දැඩිව පවතින බවයි. ගාසා තීරයේ සිවිල්…

අමෙරිකා ජනපති “සටන් විරාමයක්” ඉල්ලයි
|

අමෙරිකා ජනපති “සටන් විරාමයක්” ඉල්ලයි

ඊශ්‍රායල-හමාස් ගැටුමට “සටන් විරාමයක්” අවශ්‍ය බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ජනාධිපතිවරයා මැතිවරණ ප්‍රචාරක කථාවක් කරමින් සිටියදී සටන් විරාමයක් ඉල්ලා සිටින ලෙස පුද්ගලයෙක් ඉල්ලා සිටි අවස්ථාවකදී ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත. හමාස් සංවිධානය රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට අවස්ථාව සැලසීම සඳහා සටන් නැවැත්විය යුතු බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසමින් කියා ඇත්තේ…

වී චැට් සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරයි
| |

වී චැට් සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරයි

කැනඩාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි වී චැට් සමාජ මාධ්‍ය රජයට සම්බන්ධ කිසිදු පුද්ගලයෙක්ට භාවිතය තහනම් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට තොරතුරු මෙම සමාජ මාධ්‍ය හරහා සොරා ගැනීමට හැකියාව පවතින බවයි. ෆේස්බුක්, ඇමසන් සහ ටින්ඩර් වැනි යෙදවුම් වෙත වී චැට් හරහා ගමන් කිරීමේ හැකියාව පවතිනවා. ලොව පුරා බොහෝ දෙනා භාවිතා කරන මෙම යෙදවුම…

ඉරානය ඊශ්‍රායලයට අනතුරු අඟවයි
|

ඉරානය ඊශ්‍රායලයට අනතුරු අඟවයි

ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම නතර කිරීමට ඊශ්‍රායලය කටයුතු නොකළහොත් මැද පෙරදිග තත්ත්වය පාලනයෙන් ගිලිහී යා හැකි බව ඉරානය ඊශ්‍රායලයට අනතුරු අඟවයි. ඔහු පැවසුවේ ඊශ්‍රායලයට යුද ආධාර සැපයීම සම්බන්ධයෙන් අමෙරිකාව වගකිව යුතු බවයි. ඉන් පැය කිහිපයකට පසුව හමුදාව අමතමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ තම ජනතාව “සිය ජීවිත” වෙනුවෙන් සටන්කරන බවත් හමාස් සමග සටන “ජීවිතයත්…