රිටිගල පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක් නිදන් හොරුන්ගේ ග්‍රහණයට

රිටිගල පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක් නිදන් හොරුන්ගේ ග්‍රහණයට

රිටිගල අධි පුරාවිද්‍යා රක්ෂිතයට නුදුරින් පිහිටි හුරුලුවැව පතහා යාය ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක් නිදන් හොරුන්ගේ ග්‍රහණයට නතුව විනාශවියාමේ දැඩි අවදානමකට ලක්වි ඇතත් පුරාවිද්‍යා බලධාරින්ගේ අවධානය යොමුවි නැති බව ප්‍රදේශවාසින් පවසති. හුරැලුවැවට පතහා යාය යාං ඔය ප්‍රදේශය ආසන්නව පිහිටා ඇති අතර පුරාණ සොහොන් බිමක් කියනා ස්ථානයක්ද දක්නට ලැබේ.ඊට අමතරව ගරාවැටෙමින් පවතින චෛත්‍යක නටඹුන් තැනින් තැන…

mahindadesappriya
|

මතක ඇති කාලෙක අපේ රටේ සියලු දෙනාම සතුටු වූ දවස

1996 ලෝක කුසලාන ජයග්‍රහණය සම්බන්ධයෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය විසින් සිය මුහුණු පොතේ අපුරු සටහනක් තබා තිබෙනවා. මේ එම සටහනයි… අවුරුදු 25කට පෙර ලෝක ක්‍රිකට් කුසලාන දිනාගැනීම සමරනුවස් බොහෝ දෙනෙක් ලියති .මේ ගැන මගේ මතකය ගැන AL Ameen ඇතුළු අපගේ මිතුරන් රැසක් විමසයි. එහි මතකය හා රසවත් කරුණු සැමදෙනාම ලියා තිබේ. එදින පමණක් නොව…

මිහින්තලය වැනසු මන්ත්‍රීවරයෙකු කිඹුල් කදුළු සලයි
|

මිහින්තලය වැනසු මන්ත්‍රීවරයෙකු කිඹුල් කදුළු සලයි

වර්ථමානයේ රජයේ නිලධාරින්ට රජයේ අමාත්‍යවරුන්ට මඩ ගසමින් පසුගිය වසර 10-15ක් මුළුල්ලේ බොරළු කපමින් මිහින්තල ප්‍රදේශය වනසා දැමූ ආකාරය මිහින්තලය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු අමතකවි පරිසර විනාශයන් පිළිබදව කිඹුල් කදුළු සලමින් සිටිනා බව බොරුළු කැනීමේ නිරත ව්‍යාපාරිකයන් පිරිසක් පෙන්වා දුන්හ. මිහින්තලය ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය භූවිද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යංශය ඇතුළු රාජ්‍ය අංශ හයක නිසි අවසරය යටතේ…

අපේ කාන්තාවන් නිවාස තුලදී ගුටි ප්‍රහාර වලට
|

අපේ කාන්තාවන් නිවාස තුලදී ගුටි ප්‍රහාර වලට

අපේ රටේ කාන්තාවන් විශාල ප්‍රමාණයක් නිවාස තුලදී ගුටි ප්‍රහාර වලටත් මානසික පිඩා වලටත් ලක් වෙනවා. යැයි බතික් අත් යන්ත්‍ර හා දේශීය ඇගලුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා  ඉත්තපාන දි කිවේය. ජාතන්තර කාන්තා දිනයට සමගාමීව “ සවිමත් ලිය“කාන්තා සැමරුම ග්‍රාමී ආර්ථිකය ශක්තිමත් කිරිම වෙනුවෙන් ග්‍රාමිය කාන්තා ව්‍යවසායකයින් හැට දෙනෙකු වෙත ස්වයංරැකියා උපකරණ ලබා දීම හා ඉත්තැපාන…

world health organization latest news
|

ඇස්ට්‍රසෙනිකා තහනම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව WHO පවසයි

ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතයෙන් රුධිර කැටි ඇතිවිය හැකි බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බවයි. ඒ අනුව ඇස්ට්‍රසෙනිකා එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතයෙන් රුධිර කැටි ඇතිවිය හැකි බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය…

sitha

රටේ පුරවැසියන් මේ රට ගැන සිතිය යුතුයි

අද උපාධිධාරින්ට රැකියා දහසක් නිර්මාණය වන විට වෘත්තිය පුහුණු පුහුණුවන්නන්ට රැකියා දස දහසක් නිර්මාණය වනවා එවන් තත්වයන් මත මේ වන විට විවිධ වෘත්තිය පුහුණු වන්නන්ට රැකියා බහුල වශයෙන් පවතිනවා. නිපුනතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන පර්යේෂණ හා නවොත්පාදන රාජ්‍ය ඇමති වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය මේ බව පවසන ලද්දේ හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පැවති සංචාරකයදිය. මෙහිදි වැඩි…

mahinda

සතියකට දිනයක් හෝ පොහොයකට පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි

බෞද්ධයන් ලෙස අපි සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ පන්සල් යෑම අනිවාර්ය කළ යුතු යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පැවසීය. පුත්තලම, මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60ක් උසැති චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම සහ මකර තොරණ සහිත ඇතුළත ප්‍රාකාරය හා ප්‍රතිසංස්කරණය කරමින් සංරක්ෂණය කළ ඉපැරණි විෂ්ණු දේවාලය විවෘත…

ශ්‍රී ලංකාවේ ධජය මුද්‍රණය කර තිබූ පාපිසි Amazon ඉවත් කරයි
|

ශ්‍රී ලංකාවේ ධජය මුද්‍රණය කර තිබූ පාපිසි Amazon ඉවත් කරයි

ශ්‍රී ලංකා ධජය සහිත පාපිසි සහ එවැනි නිෂ්පාදන විකිණීම වහාම නතර කරන්නැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අදාළ සමාගමෙන් ඉල්ලීමක් කර තිබේ. චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ , මේ වනවිට එම දැන්වීම ඇමර්සන් (Amazon) ආයතනය සිය වෙබ් අඩවියෙන් ඉවත් කර ඇති බවයි. ශ්‍රී ලංකාවේ ධජය සහිත ඕනෑම නිෂ්පාදනයක් , නිෂ්පාදනය…

ලාංකික කාන්තාවන් ඕමානයේ සුල්තානවරුන්ට විකුණු කාන්තාවක් මාට්ටූ

ලාංකික කාන්තාවන් ඕමානයේ සුල්තානවරුන්ට විකුණු කාන්තාවක් මාට්ටූ

ඕමානයේ විවිධ ක්ෂේත්‍රවල රැකියා ලබාදෙන බවට පවසා වයස අවුරුදු 20-40 අතර කාන්තාවන් එරටට ගෙනගොස් ලිංගික ජාවාරම්වල නිරත කල මහියංගනය ප්‍රදේශයේ පදිංචි ආර්.එම් කුසුමාවතී හෙවත් “සඳමාලි” නැමැති කාන්තාව අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය හා වව්නියාව, පූවාස්කුලම් පොලීසිය සමත්ව තිබෙනවා. මෙම කාන්තාව සම්බන්ධව පසුගිය පෙබරවාරි මාසයේදි මෙරට ජනමාධ්‍යවල පලවූ ප්‍රවෘත්ති හා…

ගල් සිදුරු කර නිදන් සොයයි

ගල් සිදුරු කර නිදන් සොයයි

එප්පාවල පොලිස් වසමේ ඇදගල වෙහෙරගල ප්‍රදේශයේ පිහිටි අධි පුරාවිද්‍යා වටිනාකමකින් යුතු වෙහෙරගල පුරාණ රජමහා විහාරයේ ගල්තලාවක් සිදුරුකර නිදන් සෙවීමට උත්සහ කළ පිරිසක් අත්අඩංගුවට ගැනීම සදහා එප්පාවල පොලිසිය හා අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකය විශේෂ පරික්ෂණයක් අරඹා තිබේ. පොලිස් කණ්ඩායමට ලැබුණු තොරතුරකට අනුව අදාල රජමහා විහාරස්ථාන භූමිය පොලිස් කණ්ඩායම විසින් පරික්ෂා කිරිමේදි විහාරස්ථානයට මීටර්…