දේශපාලන කඹ ඇදිල්ලෙන් දිරාපත්වන මහවිට කිතුල් පටි පාලම
වලල්ලාවිට ප්රාදේශිය ලේකම් කොට්ඨාසයේ පහළ හෙවෙස්ස, මණ්ඩාගල 803 බී ග්රාමසේවා වසමේ හෙවෙස්ස ඇළ හරහා පාලමක් ඉදිකිරිම දේශපාලන කඹ ඇදිල්ලක් නිසා නතරවිමෙන් මහවිට මද්දෙකන්දගොඩ ගමාවාසීන්ගේ ජීවිත ගගට බිළිවීමේ අවාසනාවන්ත තත්වයක් ඇතැයි ප්රදේශයේ ජනතාව කියති. මහවිට – මද්දෙකන්දගොඩ ගම්මාන වෙන්කරන හෙවෙස්සඇළ හරහා පාලමක් තනාදෙන්නැයි වසර ගණනාවක සිට ප්රදේශවාසින් ඉල්ලා සිටියත් සියලු පොරොන්දු ගගේ යාමෙන් ප්රදේශවාසින් කිතුල් පටි…









