ගාලු මුවදොර අන්තර්ජාල සබදතා අවහිරයි – ගාලු මුවදොර පිරී ඉතිරෙයි

ගාලු මුවදොර අන්තර්ජාල සබදතා අවහිරයි – ගාලු මුවදොර පිරී ඉතිරෙයි

කොළඹ ගාලු මුවදොර පිටිය ආසන්න ප‍්‍රදේශයේ ජංගම දුරකතනවල අන්තර්ජාල වේගය ඉතා මන්දගාමී වී ඇත. වාර්තාකරුවන් පවසන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට හා ෂංග‍්‍රිලා හෝටලය ඉදිරිපිට ප‍්‍රදේශයයට විශාල පිරිසක් එක් රැස්ව සිිටිනා බවය. දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් ගාලු මුවදොර පිටියට විරෝධතාකරුවන් එක්වී සිටින අතර ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යොදවා ඇති බවයි වාර්තා…

මම කිසිවක් සඟවන්නේ නෑ

මම කිසිවක් සඟවන්නේ නෑ

තමා කිසිදෙයක් නොසඟවන බවත් ස්වාධීනව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. එම තනතුර බාරගැනීමෙන් අනතුරුව පළමුවරට මාධ්‍ය අමතමින් ඒ මහතා පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුවට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබාදීමෙන් මෙම අර්බුදයෙන් මිදීමට හැකියාව ලැබෙන බවය.

mawssa

ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

ප්‍රධාන ජලාශවල ජල මට්ටම 66% දක්වා ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා පැවසුවේ, ඒ යටතේ යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇති බවය. මේ අතර මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට (08) දින පස්වරුවේ සිට තද වැසි ලැබෙමින් පවති. මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය…

nandalal
|

මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළට

මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළ ගොස් ඇතැයි නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. නව මහ බැංකු අධිපතිවරයා ඒ බව පැවසුවේ, ඊයේ (08) පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ය.

gov

රාජ්‍ය සේවකයෝ වැඩවරති

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන් ආණ්ඩුවට විරෝධය දක්වමින් අද (8) ක්‍රියාත්මක කරන සංකේත වැඩවර්ජනය හේතුවෙන් රටපුරා බොහෝ රාජ්‍ය ආයතන අකර්මණ්‍ය වී ඇති බව වාර්තා වේ. බොහෝ රාජ්‍ය සේවකයින් කළු පැහැති ඇඳුමෙන් සැරසී සේවයට වාර්තා කර ඇති බවත් ඔවුහූ අද දහවල් සේවා ස්ථාන ඉදිරියේ විරෝධතාව දැක්වීමට සූදානම්ව සිටින බවත් වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථාන පැවසීය.  

unhr unhrc members unhrc president unhrc full form unhrc mun unhrc headquarters unhrc resolution un human rights council members 2023 unhrc sri lanka
|

ශ්‍රී ලංකාවේ තත්වය නරක අතට

ශ්‍රී ලංකාව තුළ නරක අතට හැරෙමින් පවතින ආර්ථික අර්බුදයට එරෙහි විරෝධතා වල නිරත වන පිරිස් පිළිබඳව සාමකාමී ක්‍රියාමාර්ග අනුගමනය කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය රජයෙන් ඉල්ලා සිටී. ශ‍්‍රී ලංකාවේ ආර්ථික තත්වය අයහපත් වීම හේතුකොටගෙන ආහාර හා ඉන්ධන හිඟයක් ඇති බවත් විදුලිය විසන්ධි කිරීමේ කාලය දීර්ඝ වී ඇති බවත් ඒ සමඟම කලකිරී සිටින ජනතාවට ඔවුන්ගේ…

rohini
|

ජනපතිට – අගමැතිට වඩා වන්නිලැත්තන් හොඳ නායකයෙක්

ආදිවාසී නායක වන්නියලැත්තන් ජනාධිපතිතුමාට මෙන්ම අගමැතිතුමාට වඩා හොඳ නායකයෙක් බව පිළිගෙන තිබෙන බවත් කවුරුන් හෝ ගෙනත් මේ ප්‍රශ්නය විසඳිය යුතුව ඇති බවත් සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

kabralend

කබ්රාල්ට රටයාම තහනම්

මහ බැංකු හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විදේස් ගත වීම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් නියෝගයක් නිකුත් කළේය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එම නියෝග නිකුත් කළේය. එම නියෝග මෙම මස 18 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කළේය.

සඳුදා – අඟහරුවාදා රජයේ නිවාඩු

සඳුදා – අඟහරුවාදා රජයේ නිවාඩු

සියලු රාජ්‍ය සේවකයිනට සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 11 සහ 12 යන දෙදින රජයේ නිවාඩු දින ලෙස නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.ඒ අනුව රජයේ කාර්යාල නැවත ආරම්භ වන්නේ 18 වැනිදා සඳුදාය.

අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක විශේෂිත දුම්රිය කාලසටහන මෙන්න

අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක විශේෂිත දුම්රිය කාලසටහන මෙන්න

අලුත් අවුරුදු සමය තුළ දුම්රිය ධාවනය කරන කාලසටහන මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. මෙම විශේෂ දුම්රිය සේවය මේ මස 18 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව ද සෙනෙවිරත්න මහතා කීය.