uke

යුක්‍රේනය ගුවන් කලාපය වසා දමයි

යුක්‍රේනය සිය ගුවන් කලාපය වසා දැමීමට පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගුවන් ගමන්වල ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි වීම හමුවේ මෙම පියවර ගෙන ඇති බවයි. සිවිල් ගුවන් මගින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ‍ගත් බව එරට බලධාරිහු පවසති. මේ අතර රුසියානු හමුදාව යුක්‍රේනයට එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් තවත්…

russiya-attack
|

මෙම සියවසේ දරුණුතම යුද්ධය ආරම්භ වෙයි – රුසියාව යුක්රේන් ඉලක්ක වෙත පහර දෙයි (වීඩියෝ දසුන්)

යුක්රේනයේ නැගෙනහිර වාරය නගරයක් වන මරියපෝල්, කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා, කියෙව්, කර්කොව්, ක‍්‍රමටොස්ක් සහ බර්ඞ්යාන්ස්ක් නගරවල‍ෙ පිපිරීම් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියානු ආරක්ෂක අමාත්‍යංශය රුසියානු හමුදා විසින් පහර දෙන ඉලක්ක ප‍්‍රකාශයට පත් කර ඇති අතර යුක්රේන හමුදා කඳවුරු, මිසයිල ආරක්ෂණ පද්ධති,ගුවන් හමුදා කඳවුරවලට රුසියානු හමුදාවේ ඉලක්කය නොවරදින ආයුද මගින්…

powerc-cut1

රාජ්‍ය ආයතනවලින් කෝටි 460ක ලයිට් බිල් පොල්ලක්

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලින් විදුලිය සැපයීම වෙනුවෙන් රුපියල් කෝටි 460ක (රු.බි. 4.6) මුදලක් ලංකා විදුලිබල මණ්ඩලයට බිල්පත් ලෙස අය වීමට තිබෙන බව වාර්තා වේ. රාජ්‍ය ආයතනවලින් කෝටි 360ක් ද (රු.බි. 3.6) අර්ධ රාජ්‍ය ආයතනවලට කෝටි 100ක් ද (රු.බි. 1) මෙසේ අය විය යුතුව ඇත. ඊට අමතරව පෞද්ගලික ආයතනවලින් කෝටි 1,180ක් ද (රු.බි. 11.8) විදුලිබල…

bandula

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර දිවිගමනට සමුදෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 71කි. ඔහු ජනතාව අතර වඩාත් ජනප්‍රිය වූයේ මුල්පිටුව වැඩසටහන තුළිනි. ලේක්හවුස් ආයතනයේ සභාපතිධූරය ඇතුළු මාධ්‍ය ආයතන ගණනාවක තනතුරු හෙබවීය.

gazet

අමාත්‍යාංශ කිහිපයක විෂය පථය වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

අමාත්‍යාංශ කිහිපයක විෂය පථය සංශෝධනය කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මෙම ගැසට් නිවේදනයට අනුව ජනපති කාර්යාලය – ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ ඇති ආයතන හා නෛතික රාමුව සංශෝධනය කර තිබේ. මීට අමතරව මුදල් අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, කලාපීය සහයෝගීතා…

melesiya
|

මාධ්‍යවේදිනී මෙලීසියා ඝාතනය – පින්තාරුකරුට මරණ දඬූවම

මාධ්‍යවේදිනී මෙලීසියා ගුණසේකර ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කළ පින්තාරුකරුවෙකුට කොළඹ මහාධිකරණය නියම කර තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය ස්ථිර කළේ ය. සම්පත් අබේකෝන් සහ පී.කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නේ ය. 2014 වසරේ පෙබරවාරි මස 02වැනිදා බත්තරමුල්ල, සුභූතිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි ඇගේ නිවසට අයුතු ලෙස ඇතුළු වීම, කොල්ලකෑම සහ උල් ආයුධයකින් ඇන…

sunil
|

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි සුනිල් මාධව ප්‍රේමතිලක අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා ඊයේ රාත්‍රි අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතාගේ වසය අවුරුදු 78 කි. පුවත්පත් කලාවේදියකු මෙන්ම ග්‍රන්ථ කර්තෘවරයෙකු ද වන සුනිල් මාධව ප්‍රේමතිලක මහතා මෙරට පුවත්පත් කලාව නවමු මගකට යොමු කිරීමට පෙරමුණ ගත් පුවත්පත් කලාවේදියෙකි. සත්‍යවාදියකුගේ දින පොත තිරුලිපි පෙළ රචනා කිරීමෙන් ඔහු මෙරට පාඨක සිත් සතන්…

power-cut

අද (24)ත් රට පුරා පැය 4 කට වැඩි විදුලි කප්පාදුවක්

අද දිනයේත් පැය 04 කට වඩා වැඩි කාලයකට විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ලබාදී තිබේ. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, A, B, C ප්‍රදේශ සඳහා පැය 4 යි මිනිත්තු 40 ක කාලයක් විදුලිය කප්පාදු කරන බවයි. අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 4 යි විනාඩි 30 ක කාලයක් විදුලිය කප්පාදු…

ukrussi

වහාම ක්‍රියාත්මක වන පරිදි යුක්රේනුවන්ට ඉවත්වෙන්නැයි දැනුම් දෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි සිය පුරවැසියන්ට රුසියාවෙන් ඉවත්වන ලෙස යුක්රේන රජය විසින් දැනුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. යුක්රේන ජාතිකයින් මිලියන 03ක් පමණ රුසියාවේ ජිවත්වන බවයි වාර්තා වන්නේ. ඉදිරි දින 30ක කාලය සඳහා යුක්රේනයට හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරිමට පියවර ගෙන ඇත.  

power

ඇමතිවරයකුගෙන් විදුලිබල මණ්ඩලයට කෝටියක පොල්ලක්

විදුලිය ලබාගෙන විදුලිබල මණ්ඩලයට රුපියල් එක් කෝටි විසිලක්ෂයක පොල්ලක් තැබූ ඇමැතිවරයා සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ගයක් ගත යුතු බව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහුගෙන් එම මුදල වහාම අය කර ගැනීමට පියවර ගත යුතු බවද හෙතෙම සඳහන් කළේය. අප්පුහාමි මහතා මෙසේ පැවසුවේ නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ නියෝග පිළිබඳ…