bus

කොන්දොස්තරවරුන් හිතු ආකාරයෙන් මගින්ගෙන් මුදල් අයකරයි

බස් ගාස්තු ඉහල දැමිමත් සමග හැටන් ආශ්‍රිත මාර්ග කිපයකම සමහර පුද්ගලික බස් රථ කොන්දොස්තරවරුන් හිතු ආකාරයෙන් මගින්ගෙන් වැඩි පුර මුදල් අය කිරිමත් සමග මෙම ප්‍රදේශයේ බස් මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බස් මගින් කිප දෙනකුම පවසන ලද්දේ ඉන්දන මිල ඉහල යාමත් සමග පසු ගිය දිනවල බස් ගාස්තු ඉහල දැමිමෙන් පසු…

බිම්බෝම්බ සෙවූ වීර මූසිකයා මියයයි

බිම්බෝම්බ සෙවූ වීර මූසිකයා මියයයි

කාම්බෝජයේ බිම්බෝම්බ සෙවීමෙහි නිරත වීමෙන් සම්මානයට ද පාත්‍ර වූ මගාවා නම් මූසිකයා ඉකුත් සති අන්තයේ මියගිය බව එම සත්ත්වයා පුහුණුකළ APOPO සංවිධානය නිවේදනය කළේ ය. මියයනවිට අටවන වියෙහි පසුවූ මගාවා උපන්නේ ටැන්සානියාවේ ය. 2016 දී කාම්බෝජයට ගෙනෙන ලද මගාවා පසුගිය වසරේ ජූනි මාසයේදී සිය කටයුතුවලින් විශ්‍රාම ගන්වන ලද්දේ ය. මේ කාළය තුළ ඔහු බිම්බෝම්බ සියයකට…

unusum puwath sinhala

ගෑස් තොග වෙළඳපොලට

හැටන් නගරය තුල පැවති උග්‍ර ගෑස් හිගයට පිලියමක් ලෙස මේ වන විට  තමන්ට ලැබෙන ගෑස් ප්‍රමාණයන් ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බව  ගැස් අලෙවි නියෝජිතවරයකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නියෝජිතයා පවසන ලද්දේ  උග්‍ර ගෑස් හිගයක් පැවතියද 11වන දින තමන්ට වෙදාට වඩා ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් ලැබුන බවත්ය. එම ගෑස් තොගය  පාරිභෝගිකයන් සදහා…

rice

ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක්

හල් ලබාදීම සඳහා අවශ්‍ය සහල් ආනයනය කිරීමට ඇමැති මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව කඩිනමින් ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් (300,000) ආනයනය කිරීමට වෙළෙඳ ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය අනුමත කර ඇත. නාඩු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් (200,000) සහ සම්බා සහල්වලට ආදේශ වශයෙන් GR 11 (Short Grain Rice) වර්ගයේ සහල් මෙට්‍රික්…

thaiwan
|

ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්වෙයි

පුහුණු ගුවන් ගමනක් සඳහා පිටත්ව ගිය තායිවාන ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ ජෙට් යානය ගුවන් ගත පැය භාගයකට පමණ පසු රේඩාර් තිරයෙන් අතුරුදහන් වී ඇති බවය. යානය සොයාගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරිමට තායිවාන ගුවන් හමුදාව පියවර ගෙන තිබේ.

powercut

අදත් විදුලි කප්පාදුවක්

අද (12) දිනයේ ද කලාප වශයෙන් රාත්‍රි කාලයේ විදුලිය විසන්ධි කිරිමට සිදුවන බව විදුලි බල අමාත්‍යංශය පවසයි. කැලණිතිස්ස බලාගාරය අසල පිහිටි පෞද්ගලික විදුලි බලාගාරයක් ඇති දෝෂයක් හේතුවෙන් එලෙස විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇති බව ද එම අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව, එම විදුලි බලාගාරයේ සැපයුම යථා තත්ත්වයට පත්වන තුරු නැවත දැනුම් දෙනතුරු විදුලි කප්පාදුව සිදුකරන…

ජිවන වියදමට සරිලන ලෙසට වැටුප් වැඩි කරන ලෙස උද්ඝෝෂණ ව්‍යාපාරයක්

ජිවන වියදමට සරිලන ලෙසට වැටුප් වැඩි කරන ලෙස උද්ඝෝෂණ ව්‍යාපාරයක්

ජිවන වියදමට සරිලන ලෙසට වතු කම්කරු වැටුප් වැඩි කරන ලෙසත් වතු කම්කරුවන්ගේ අයිතින් ලබා දෙන ලෙසත් රජය බල කරමින් මේ මස 15වන දින සිට වතුකරය තුල උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කරන බව සමස්ථ ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ. එම්. ඒ. ප්‍රේමරත්න මහතා පවසයි. හැටන් ඩයිනින් රෙස්ට්හිදි ජිවත් විමට ඉඩ දෙනු යන තේමාව යටතේ 10වන දින…

oil

තව දුරටත් ඉන්ධන දීමනා කපා හරී..

රජයේ ආයතන වල වියදම් තවදුරටත් අඩු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සියලුම අමාත්‍යාංශ වලට දැනුම්දී තිබේ. නවක සේවකයන් බඳවා ගැනීම, නව ගොඩනැගිලි ඉදි කිරීම වහා නතර කිරීම මෙන්ම ඉන්ධන, දුරකථන වියදම් අඩු කිරීමටද දැනුම් දී තිබේ. අමාත්‍ය කාර්ය මණ්ඩල, අමාත්‍යාංශය ලේකම්, දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීන්ට අනුමත ඉන්ධන දීමනාව ලීටර 5ක් අඩු කිරීමට…

mithreepala
|

මෛත‍්‍රීගෙන් අලුත් ආණ්ඩුවක්

ඉදිරියේදී පුළුල් ජාතික වැඩපිළිවෙළක් සහිත නව සන්ධානයක් හරහා නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි කාලය තුළ ප‍්‍රබල හා ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ගොඩනගන බව ද ඔහු පැවසීය. තම පක්ෂය විසින් ඉදිරියේදී පුළුල් ජාතික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බවත් ඒ හා එක්වන අය සමග ඉදිරියේ නව…

gossip news today

ඖෂධ වර්ග 80ක පමණ හිගයක් ඇතිවීමේ අවධානමක්!

2022 වර්ෂයට අදාල වාර්ෂික ඖෂධ ඇස්තමේන්තු වලට අදාල ඖෂධ මිළ දී ගැනීම සදහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක් පමණ මිලදී ගැනීමට නොහැකිවන තත්වයක් ඇතිව තිබේ. සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂය සදගා ඖෂධ ඇස්තමේන්තු සකස් කරනු ලබන්නේ කලින් වසරේ ජනවාරි මාසයේ සිට වන අතර, නියමිත ටෙන්ඩර් පටිපාටිය අවසන් කර මිලදී ගැනුම ආරම්භ වන්නේ අගෝස්තු…