sugar

සීනි ක්‍රිලෝව රුපියල් 140ත් 150ත් අතර

නගර හා ග්‍රාමිය ප්‍රදේශ තුල සමහර වෙලදුන් සිනි මිල දැඩි ලෙස ඉහල දැමිමත් සමග එම ප්‍රදේශවල පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දැක්වු හැටන්, දික්ඔය, නොර්වුඩ්, බගවන්තලාව, මස්කෙළිය, කොටගල, වටවල වැනි ප්‍රදේශවල  සමහර වෙලදුන් සිනි ක්‍රිලෝව රුපියල් 140ත් 150ත් අතර මිලකට අලෙවි කරන බවත් මෙම තත්වයන් මත තමන්…

chakraleka

කළු ගල්, වැලි, පස්, බොරළු, මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාමට නව චක්‍රලේඛයක්

කළු ගල්, වැලි, පස්, බොරළු, මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ සියලුම ආයතන ප්‍රධානීන් කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාම ක්‍රමවත් කිරීම සඳහා අවශ්‍ය පියවර නොපමාව ගතයුතු බවයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා නව චක්‍රලේඛය මගින් නියෝග කර…

bumithel-lip

ගෑස් මිල මාෆියාවට හොදපාඩමක් – භුමිතෙල් ලිප් ඉල්ලුම වැඩි වෙයි

ගැස් මිල ඉහල යාමත් සමග භුමිතෙල් හා භුමිතෙල් ලිප් සදහා ඉල්ලුම වැඩි වෙමින් පවතින බව හැටන් හා ආශ්‍රිත ප්‍රදේශවල භුමිතෙල් හා භුමිතෙල් ලිප් අලෙවි කරනු ලබන වෙලදුන් පවසති. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම වෙලදුන් පවසනුයේ ගැස් මිල අධික ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් නැවත භුමි තෙල් බාවිතය සදහා යොමු විමට පියවර…

bus
|

බස් දෙකයි මිලියන 400 ක ආදායමක්

රුපියල් මිලියන 400 කට වැඩි වත්කම් ප්‍රමාණයක් උපයා ගත් ආකාරය හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන් වත්මන් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාටද අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබිණි. රෝහිත අබේගුණවර්ධන මහතාට නාග ප්‍රහාරයකට ලක්වීමට සිදුවූයේද මෙම නඩුව සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබියදීය. මෙම නඩුව සම්බන්ධයෙන් පැවති පළමු සාකච්ඡාවේදී අදාල ජනාධිපති…

gas

බඩු මිල වැඩිවුණේ පිටරට බලපෑම් වලින්

පසුගිය දිනවල භාණ්ඩ මිල ඉහළ යාම පිළිබඳ සැලකීමේදී ඒ බොහෝ අවස්ථාවල ඊට හේතුව වූයේ සැපයුම් ප්‍රශ්න බවත් රට තුළ මුදල් අච්චු ගැසීම ඊට හේතුවක් නොවන බවත් ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි. “ඔබ ශ්‍රී ලංකා මහබැංකුවේ වෙබ් අඩවියට ගියොත් බලාගන්න පුළුවන් ඇත්ත වශයෙන්ම කොපමණ මුදල් ප්‍රමාණයක් අච්චු ගහලා තියෙනවද කියලා. මොකද අපට…

eggs

දේශීය දියර කිරි හා බිත්තර අද හෙටම ඉහළට

අද හෙටම වැඩිම වන තවත් දේවල් මෙන්න දේශීය දියර කිරි මිල ගණන් ද අද හෙටම ඉහළ යනු ඇතැයි පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී.බී.හේරත් පැවසුවේය. දියර කිරි මිල ඉහළ දමන ලෙස කිරි ගොවි සංගම් කීපයක් ඉල්ලීම් කර ඇතැයි ද ඇමැතිවරයා කියයි. ඒ පිළිබඳව සලකා බලන බවත් වෙ‍ළෙඳපොළේ කිරි…

lokasuri
|

ලොවක් හඬවමින් ලෝක ශූරියක් ඝාතනය කෙරේ

කෙන්යානු ජාතික දිගු දුර ධාවන ධාවන ලෝක ශූරිය Agnes Tirop ගේ සිරුර ඇයගේ නිවසේ තිබී සොයාගෙන තිබෙනවා. ඇය පිහි ඇනුමකින් ඝාතනය වී ඇති බවටයි සැකපළ කරන්නේ. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

water falls
|

මධ්‍යම කඳුකරයේ දිය ඇලි සක්‍රීය වෙයි.

මධ්‍යම කදුකරයට මෙම දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කදුකරයේ දිය ඇලි සක්‍රීය  තත්වයන්ට පත්ව ඇත. එම තත්වයන් මත ඩෙවන්, දියගල, ශා/කේලායාර් යන ප්‍රධාන දිය ඇලි ඇතුළු තවත් දිය ඇලි කිපයක් සක්‍රීය  තත්වයන්ට පත්ව හැඩවි ඇද හැලෙන අයුරු දැක ගත හැකිය . මනුර සුදත් සෙල්ලහේවා හැටන්  

online class
|

online ටියුෂන් වලට අධික මුදල් අය කිරිමෙන් දෙමාපියන් අසීරුවට.

ඔන් ලයින් ඔස්සේ අමතර පංති පවත්වනු ලබන සමහර ගුරුවරුන් මෙම දිනවලදි අධික මුදලක් අය කිරිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව දෙමාපියන් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම දෙමාපියන් පවසනුයේ පාසල් වසා දමා ඇති මෙම කාලයේ ගුරු විදුහල්පති වෘත්තිය ක්‍රියා මාර්ග හේතුවෙන් ගුරුවරුන් විසින් සිදු කරන ලද ඔන් ලයින් ඉගැන්විම් නතර…

elahera

පොහොර නැතුව වතුර එපා!

මෙවර මහ කන්නයේ වගා කිරීමට ඇළහැර ව්‍යාපාරයට පොහොර නොමැතිව මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් නොකරන්නැයි ආණ්ඩුවට බල කරමින් ඇළහැර ව්‍යාපාරයේ ගොවි  එකමුතුව  ඊයේ (13) බකමුණ නගරයේ දී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූහ. බකමූණ දඹුල්ල ප්‍රධාන  මාර්ගයේ වටරවුම අසලින් මෙම විරෝධතාවය ආරම්භ කර බකමූණ නගරය මධ්‍යයේ විරෝධතා පෙළපාලියකින් විරෝධතා පුවරු ද සහිතව මිනී පෙට්ටියක්  රැගෙන යමින් ගොවීන් මෙම විරෝධතාව…