RMV කතා කරන්න අංක 03ක්
සේවා ලබාගැනීමට අපේක්ෂිත ජනතාව වෙනුවෙන් මෝටර්රථ ප්රවාහන දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදු කරනවා. ඒ අනුව සේවා ලබා ගැනීමට පැමිණීමට පෙර 011 2 677 877 අංකය අමතා දිනයක් හෝ වේලාවක් වෙන් කර ගත යුතුයි. රාජකාරී දිනවල උදෑසන 9 සිට පස්වරු 4 දක්වා වාහන ලියාපදිංචි කිරීම් සඳහා 0707 677 877 දුරකථන අංකයට ඇමතිය යුතු වනවා. රියදුරු බලපත්ර සඳහා…