saman-rathnappriya
|

යට ඇදුම් පෝලිම් යුගයක්

හාල්, කිරි පිටි, සීනි පෝලිම් වලට අමතරව යට ඇඳුම් පෝලිමක් ඇති කරන තත්ත්වයට රට පත්ව ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි. එවන් තත්වයකට පත්වීමට තරම් ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය අසමත් වී ඇතැයිද ඔහු පැවසීය. රට තවත් වලපල්ලට ඇද දමන්නේ නැතුව කරුණාකර ගෙදර යන්න එය රාජපක්ෂ…

කෝටි 04 ක කේරළ ගංජා STF දැලේ !

කෝටි 04 ක කේරළ ගංජා STF දැලේ !

කිරිබත්ගොඩ නගරයේදී රුපියල් කෝටි 04 කට වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු පොලිස්  විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කැලණිය, වරාගොඩ පදිංචි 55 හැවිරිදි අයෙක්, මට්ටක්කුලිය පදිංචි 28 හැවිරිදි අයෙක් හා කොළඹ 07 පදිංචි 44 හැවිරිදි අයෙකි. විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපතිට ලද…

හෙරොයින් සමඟ විදේශ යාත්‍රාවක් නාවික හමුදා භාරයට!

හෙරොයින් සමඟ විදේශ යාත්‍රාවක් නාවික හමුදා භාරයට!

හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමග විදේශික කාර්‍ය මණ්ඩල සාමාජිකයින් 9 ගමන් ගනිමින් සිටි යාත්‍රාවක් මඩකලපුව ආසන්න මුහුදේ  දී නාවික හමුදා භාරයට ගෙන ඇත. පොලිස් මාධ්‍යප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා සඳහන් කළේ එම නෞකාව මේ වන විට ගොඩ බිමට රැගෙන ඒමට කටයුතු යොදා ඇති බවය. ගතවූ සතියේදීත් ජාත්‍යන්තර මුහුදේ  හෙරොයින් කිලෝ 300ක් සමග  ජාවාරමේ…

gas

ලබන සතියේ සිට හිඟයක්

ඩොලර් හිඟය නිසා ගෑස් ආනයනය කිරීමට නොහැකි වීමෙන් ලබන සතියේ සිට යළි ගෑස් හිඟයක් ඇතිවිය හැකි බවට ගෑස් සමාගම් අනතුරු අඟවයි. ලාෆ් ගෑස් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි හතරක් විවෘත කිරීමට සූදානම් වුවද වාණිජ බැංකු ඒ සඳහා මෙතෙක් අවසර ලබා දී නොමැත. මාසයක පමණ කාලයක් ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් නොකිරීම හේතුවෙන් ගෑස් සිලින්ඩර ලක්ෂ දහඅටක්…

15 වැනි මහ බැංකු අධිපති සිය ධුරය අත් හරියි!
|

15 වැනි මහ බැංකු අධිපති සිය ධුරය අත් හරියි!

මහ බැංකු අධිපති, දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් එලඹෙන 14 වන දා විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත. ලබන මාසයේ 80 වැනි උපන් දිනයේ දී විශ්‍රාම යෑමට තීරණය කරත් පසුගිය සති කිහිපයේ ඇති වූ සිත්රිදවීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මන් කළ බව විශ්‍රාම යාම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසා සිටියි. ශ්‍රී ලංකාව තව දුරටත් තුන් වන ලෝකයේ…

පළමු විස්සයි 20න් දකුණු අප්‍රිකාවට ජය
|

පළමු විස්සයි 20න් දකුණු අප්‍රිකාවට ජය

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ ප්‍රථම තරගයෙන් ලකුණු 28ක ජයක් වාර්තා කිරීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ (10) සමත් විය. මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව ඕවර් 20කදී කඩුලු 5කට ලකුණු 163ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාවට ඕවර් 20කදී කඩුලු 6ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු…

basil-rajapaksha
|

සංවේදිකම දුර්වලකමක් නොවෙයි

සංවේදීකම යනු දුර්වලකමක් නොවන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී ප්‍රකාශ කළේය. ආණ්ඩුන නිකුත් කරන ඇතැම් චක්‍රලේඛ පසුව වෙනස් කිරීමට තීරණය කරනුයේ සංවේදී බව නිසා මිස දුර්වලකම නිසා නොවන බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. එයින් පෙනී යන්නේ ජනපති, අගමැති, ඇමැතිවරුන් ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්නවලට සංවේදී වන ආකාරය බවත් ඇමැතිවරයා…

දිවයිනේ සියලුම ආර් ථික මධ්‍යස්ථාන හෙට සිට විවෘත කිරීමට අනුමැතිය

දිවයිනේ සියලුම ආර් ථික මධ්‍යස්ථාන හෙට සිට විවෘත කිරීමට අනුමැතිය

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන හෙට සිට විවෘත කිරීමට රජයේ අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ගොවියන්ගේ කෘෂි නිෂ්පාදන කඩිනමින් අලෙවිකර ගැනීම සහ පාරිභෝගිකයන් වෙත භාණ්ඩ අලෙවි කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කිරීමේ අරමුණින් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට අනුමැතිය හිමිවූ බව අද (10)  මහනුවර දී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී තදබදයෙන්…

කොවිඩ් පාලනයට හමුදාවට ඇති අයිතිය ගැන ආරක්ෂක ලේකම් කියයි!

කොවිඩ් පාලනයට හමුදාවට ඇති අයිතිය ගැන ආරක්ෂක ලේකම් කියයි!

වසංගත ජීව විද්‍යාත්මක ඝනයට වැටෙන බැවින් කොවිඩ් වෛරස් ව්‍යාපෘත්තිය වැලැක්වීමට  හමුදාව යොදවා තිබෙන බව  ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි. සන්නද්ධ හමුදා සාමාජිකයින් න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා රසායනික යුද්ධ සඳහා මුහුණ දීමද ඔවුන්ගේ කාර්යයක් බවත් ජීව විද්‍යාත්මක ඝනයට වැටෙන මෙම වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ඔවුන් සමඟ හමුදා  වෘත්තීය වෛද්‍ය නිලධාරින්ද යොදවා ඇති බව ඒ්…

මෙරට පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් ගණන කෝටිය ඉක්මවයි

මෙරට පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් ගණන කෝටිය ඉක්මවයි

මෙරට පුර්ණ එන්නත්කරණයට ලක්වු සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගොස් තිඛෙනවා. ඒ අනුව පුද්ගලයින් 10,211,537 දෙනෙකුට කොවිඩ්-19 මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.