මෙරට තට්ටම් පලන පොලීසිය මෙන්න
| |

මෙරට තට්ටම් පලන පොලීසිය මෙන්න

කොට්ටව, තෙල්කොළදෙනිය වත්ත පදිංචි 37 හැවිරිදි ධීවරයෙකු වූ කේ. ජී නිශාන්ත නැමැත්තාට ගාල්ල අක්මීමන පොලීසිය විසින් සිදු කළ අමාණුෂික පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා තිබේ. පරණ බැටරියක් සොරකම් කිරීමේ චෝදනාවට මෙම පුද්ගලයා පසුගිය සැප්තැම්බර් 5 වන දින අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහි දී අයිතිකරුට බැටරිය සොයා දීමෙන් පසුව සිද්ධිය සමතයට පත්වී ඇත. නමුත්,…

govi sanvidana

බැම්මට කළ හානිය 25 ට පෙර පිලිසකර නොකළහොත් ගොවි සංවිධාන වැව් බැම්ම මතට!

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මට කළ හානිය ලබන 25 දාට පෙර පිළිසකර කර අවසන් නොකළ හොත් ගොවි සංවිධාන සියල්ලම වැව් බැම්ම මතට පැමිණෙන බව පොලොන්නරුව ඒකාබද්ධ ගොවි සංවිධානයේ හා පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරයේ ගොවි සංවිධාන සභාපති ඩබ්.අරුණ කීර් ති මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ය. එහි දී වැඩි දුරටත් අදහස්…

මිෂෙල්ගෙන් මෙරට මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳව වාචික වාර්තාවක්
|

මිෂෙල්ගෙන් මෙරට මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳව වාචික වාර්තාවක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය අද (13) ආරම්භවීමට නියමිතව තිබේ. ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කවුන්සිල මූලස්ථානයේ දී ආරම්භ වන එම සැසිවාරය ඔක්තෝබර් මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳව අද දිනයේ දී වාචික…

sathosa

කොවිඩ් හැටන් සතොස වසා දමයි!

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ සතොස වෙලද සැලේ සේවිකාවකට කොවිඩ් ආසාදනය විමත් සමග එම සතොස ශාඛාව වසා දැමිමට උපදෙස් ලබා දුන් බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිළධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ හැටන් මලන්ලිඅපුපුව සතොස ශාඛාවේ සෙවිකාවක් මෙසේ කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග එම ශාඛාවේ සේවය කල…

pabaya

පඹ විරෝධතාවක්!

එළඹෙන මාස් කන්නය ට පොහොර නොමැතිව ජලය නිකුත් නොකරන්නැයි බල කරමින් අපූරු ආකාරයේ විරෝධතාවක් පොලොන්නරුව ජයන්තිපුර දි ඊයේ (12) පැවැත්විණ. මෙම විරෝධතාව පවත්වා තිබුණේ  විරෝධතා පුවරු ‍රැගත් පඹයන් පිරිසක් විසිනි. ජයන්තිපුර හන්දියේ සිට නාග පොකුණ හන්දිය දක්වා පඹයන් සි‍ටුවා එහි විරෝධතා පුවරු ප්‍රදර්ශනය කර තිබූ අතර පොහොර නැත්නම් වතුර එපා.මොලේ නැති වුන් පාර්ලිමේන්තුවේ,නිසි වේලාවට පොහොර…

දකුණු අප්‍රිකානුවෝ තරගාවලිය ජය ගනිති
|

දකුණු අප්‍රිකානුවෝ තරගාවලිය ජය ගනිති

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ ආර්.ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති දිවා රාත්‍රී දෙවැනි විස්සයි20 තරගය කඩුලු 9කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ. ඒ සමඟම තරග 3කින් සමන්විත මේ තරගාවලියේ ජයග්‍රහණය තවත් තරගයක් ඉතිරිව තිබියදීම දකුණු අප්‍රිකාව සතු විය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 18.1කදී ලකුණු 103කට දවා ගැනීමට දකුණු අප්‍රිකානුවෝ…

tax
|

ආදායම ලක්ෂයට වඩා වැඩි නම් සියයට 5ක බද්දක්

කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායම් ලබන සියලුදෙනාට 5%ක පමණ බද්දක් පැනවිය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. “අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි සමාජ සුබසාධන අංශ පවත්වාගෙන යාම සඳහා අඩුම තරමේ “සමාජ සංරක්ෂණ දායක මුදල” කියලා සියයට 5ක වත් බද්දක් පනවන්න…

namal rajapaksha
|

ජනතාව ගැන සිතා හැමවිටම අඩියක් පස්සට ගත් ආණ්ඩුවක් මේක – ඇමති නාමල්

වර්තමානයේ පමණක් නොව ජනතා විරෝධයක් පැමිණි සෑම අවස්ථාවක ම ජනතාවගේ පැත්තේ සිට අඩියක් පස්සට අරගෙන ක්‍රියා කළ බවත් ජනතා ප්‍රශ්නවලට සංවේදී ව  කටයුතු කරන ආණ්ඩුවක් බවත් ක්‍රීඩා හා තරුණකටයුතු කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. කැබිනට් ඇමතිවරයා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීමේ ක්ෂේත්‍ර චාරිකාවකට ඊයේ  (11) එක් වෙමින් මාධ්‍යවේදීන් නැගූ…

deepika udugama
|

පාලනයේ දුර්වලතා නිසා හදිසි නීතියට යොමු වෙන්නේ – ආචාර්ය දිපීකා උඩගම

අද සෑම විටම හමුදා නිලධාරීන් පත් කිරිම අලුත්ම රටාවක් බවත් සිවිල් පරිපාලනය දැන් මේ රට හඳුනන්නේ නැති තරම් බවද පාලනයේ ඇති දුර්වලතා නිසා සමාන්‍ය නීතියෙන් මිදී හදිසී නීතියට යන බවද ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිනී , ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පවසයි. ජන ජිවිතයට සාධාරණයක් ඉටු කිරීමට  නම් වහාම මේ පනවා ඇති හදිසි නීතිය…

වියත්මගද.. කියත්මගද..

වියත්මගද.. කියත්මගද..

‘මේ වියත්මගද.. කියත්මගද..’ යයි බෙන්තර ප්‍රදේශයේ පැවති උත්සව සභාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය ප‍්‍රශ්න කර සිටියාය. තමන් විසින් ප‍්‍රදේශයට යෝජනා කර තිබූ සංවර්ධන ව්‍යාපෘති කැපී ගොස් තිබූ බවටද ඇය එහිදී චෝදනා කලාය. බෙන්තොට ප්‍රදේශයේ ජල ගැටලුවක් මුල් කර ගනිමින් ඇතිවූ සංවාදයකදී ඇය කියා සිටියේ අදාළ ප්‍රදේශයට ජලය ලබා නොදුනහොත් තමන්…