කොවිඩ් වලින් ගැබිණි මව්වරුන් 32 කට ජිවිත අහිමි වෙයි!
කොවිඩ් 19 වසංගතයට ගොදුරුව මේ වනවිට ශ්‍රී ලංකාවේ ගැබිනි මව්වරුන් 32 කු මිය ගොස් ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ වෛද්‍ය චිත්‍රමලී ද සිල්වා මහත්මිය පවසයි. ඇය පවසන්නේ කොවිඩ් වෛරසයට ගැබිනි මව්වරුන් 4200 ක් පමණ ගොදුරු වී ඇති බවත් ඔවුන්ගෙන් 900 දෙනකු දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි බවත්ය. ගැබිනි මව්වරුන්ගෙන් 75% කට මේ වන විටත් කොවිඩ්…









