තල් ගසක් උඩ උපවාසයක්
පොලොන්නරුව මධ්‍යම සංස්කෘතික ත්‍රිකෝණයට අයත් කෞතුකාගාරය අසල භූමිය තුළ ආපන ශාලාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට අදාළ ටෙන්ඩර් කාලසීමාව ඉක්මවා ගොස් ඇතැයි කියමින් ඉන් ඉවත්ව යන ලෙස දැන්වීම හේතුවෙන් අසරණ වූ පුද්ගලයෙකු එම ස්ථානයේ තල් ගසක් මතට නැග ඊයේ (30) පෙරවරුවේ උපවාසයක් ආරම්භ කර ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි. මෙසේ උපවාසයක් ආරම්භ කර ඇත්තේ කදුරුවෙල පැරකුම් පෙදෙස,අංක 379/11…